♪♪♪..❤මේ දවස් වල පට්ට ගහන සිංදු❤..♪♪♪

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    Kate thiyennema bona eka gana vitharamay:growl::dull:
    බිව්වම තමයි ගීතයක් උනත් ෆීල් එකේ කියන්න පුළුවන්... කන මදයෝ වගේ හැසිරෙන්නේ නෑ... ආදරය විරහව එක්ස් ව මතක් වෙද්දි නිතැතින්ම හදවතින් ගලා එනවා ඒ ගීතයට අවශ්‍ය රසය.. හෙට ගෙදර කවුරුත් නෑ.. බොන්න හෙන ආසවක් තියෙනවා... ඒත් සල්ලි අපරාදේ වගේ කියලා එහෙකුත් හිතෙනවා.:dull:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    බිව්වම තමයි ගීතයක් උනත් ෆීල් එකේ කියන්න පුළුවන්... කන මදයෝ වගේ හැසිරෙන්නේ නෑ... ආදරය විරහව එක්ස් ව මතක් වෙද්දි නිතැතින්ම හදවතින් ගලා එනවා ඒ ගීතයට අවශ්‍ය රසය.. හෙට ගෙදර කවුරුත් නෑ.. බොන්න හෙන ආසවක් තියෙනවා... ඒත් සල්ලි අපරාදේ වගේ කියලා එහෙකුත් හිතෙනවා.:dull:
    ekane sallith aparaade ayya, bonna epaa:nerd::no:
    ahanna lassana sinhala sinduwak dennakoooo.....
    Meka ahuwada akkio? Lassanai :love::)

    shaa!! mata hamadaama aasaawak kamak thibaa DarkOrchid eken comment karana thun denaavama ekama thread eke dakinna, hehe aday e aaswa sampoorna une :D:)