1. hiphoprock

    My Dog Died! Please help

    මටත් ඔහොම වුනා බන් මම මාස ගානක් ඉස්කෝලේ යන කාලේ එකතු කරලා හොයා ගත්ත සල්ලි වලින් ගත්ත German shepherd බලු පැටියට. මටත් වුනේ උබට වුන දේමයි. vaccine කරාට පස්සේ උදේ මැරිලා :(. මම ඊට පස්සේ හොයල බැලුවහම doctor කාරයා බල්ලට ලෙඩක් තියෙද්දී vaccine විදලා තියෙන්නේ :growl:. ඒ වගේම අරගත්ත පැටියාගේ...
  2. hiphoprock

    එල එල

    එල එල
  3. hiphoprock

    Laptop Motherboard repair(chip level)-1

    එල එල දිගටම කරගෙන යමු ++
  4. hiphoprock

    FREE SEX ON ROAD

    පට්ට
  5. hiphoprock

    seedr.cc torrent help

    E mail දෙක තුනක් හදල ඒවාට invitation යවල GB ගාන වැඩිකරගන්න නැත්තම් අනෙක් උන් හදනකම් බලන් හිටියොත් පරක්කු වෙනවා.මමනම් එහෙම කරලා තමයි GB ගැන වැඩි කරගත්තේ එක email invitation එකකට 500MB වගේ add වෙනවා
  6. hiphoprock

    Chandimal Vs Ashvin

    ඔව් බන් :(
  7. hiphoprock

    Chandimal Vs Ashvin

    උබ වගේම තමයි බන් අපිත් cricket වලට ආසයි.අපිත් කැමති නැ පරදිනවට.කනා පප්පෝ කියන්නේ බන් consistency නැති උන්ටනේ ඉතින් බන් virat kohli,joe root,umar akmal,steve smith,kane williamson,Quinton de Kock මුන්ගෙ average අරන් බලපන්කො ලංකාවේ උන් එක්ක. මොකටද බන් ලජ්ජ වෙන්නේ දන්න දේ කියපන් :)
  8. hiphoprock

    Chandimal Vs Ashvin

    උබ නිකමට හිතපන් අපේ උන්(chandimal, thirimanna, kapugedara ,dilshan) අරුන් එක්ක compare කරන්න බැ කියන්නේ අපි international level එකේ නැ කියන එකනේ :no:.Romesh Kaluwitharana හොදට ගහනවා මුන්ට වඩා :yes:. ඉන්දියාවේ උන් කරන වැඩේ තමයි අපිටත් කරන්න වෙන්නේ නැත්තම් අනාතයි.Sri Lankan A team එකයි (national...
  9. hiphoprock

    Chandimal Vs Ashvin

    අනේ මන්ද බන් මේවා ගැන කතා කරලා එපා වෙලා.අපේ උන්ට ගහන්නේ නැති වුනත් කමක් නැ Dilshanනුයි chandimalනුයි ගස්සන්නම ඕනේ :sorry:. අපේ selectorsලට talent එකෙන් වැඩක් නැ.නිකමට බලපන් ඕකුන් දෙන්න නැතුව පහුගිය ටිකේ එක match එකක්වත් ගැහුවද කියල.limited overs වලටයි test වලටයි හැම එකකටම ගහන්න ඕනේ chandimalට...
  10. hiphoprock

    සැඟවුණු~මරුවා

    පට්ට ++
  11. hiphoprock

    සපත්තු

    ගිහින් බලන්න ඕනේ
  12. hiphoprock

    MUTTON Curry

    කිලෝ එකක් 1600ක් විතර වෙනවනේ.ගෙනල්ල උයන එක ලාබයි.bump
  13. hiphoprock

    Google Chrome Sucks!

    3rd party software එකක් install වෙලා ඔයා අන්තිමට install කරපු software එකත් එක්ක.control panel ගිහින් බලන්න.uninstall කරන්න බැරි වුනොත් safe-mode ගිහින් uninstall කරන්න
  14. hiphoprock

    WWE DANCE BATTLE SRI LANKA

    සුපිරි

    No contents