ඌ 14දී catch එකක් දුන්න ලේසි අරුන් ඇල්ලුවේ නැ.ඌ එක්කෝ ඌ out වුන විදිහ අන්තිම match 10වත් බලල හදාගන්න ඕනේ.ඊයෙත් ගොඩක් බෝල miss කරා.Dilshan munaweera ලට chance එන්නෙත් නැ මූ ඉන්නකම් අවත් අපේ කරුමෙකට ඒ යක්කු ගහන්නේ නැ :growl: 2019 cricket world cup එකට දැන් ඉදන්ම playersලව හදන්න ඕනේ බැරි වෙලාවත්...