1. Gingy

    පාස්පෝට් එකට ජොබ් එක දාපු අය කවුද ?

    ඇඟේ ඇඟිලි ගානටත් වඩා රට වලට ගිය, රෙසිඩන්සි ඉඳන් වැදුන, දැන් දෙතුන්ව තාවක් අළුත් කරපු මගේ පාස්පෝට් එක තවම Student
  2. Gingy

    gogetfunding.com ශ්‍රී ලංකාවට අත්හිටුවයි

    තව හිගාකන්න එපා කියලත් තියෙන්නෙ
  3. Gingy

    මේව කොහෙන්ද ගන්න පුලුවන්

    Ceylon Oxygen ඇලකන්ද පාරෙ
  4. Gingy

    Rohaka visa consultants

    If you need any kind of documents related. Statement of Purpose, GS, Family Portfolio , Business Profiles and reference letters. Let us know. Will arrenge a special price This ia true. If the profile ia solid, specially the finances. Self applying will save lot of money and troubles ------...
  5. Gingy

    මූ බල්ලට පුදුම වදයක් දෙන්නෙ විව්ස් ගන්ඩ

    උඹලගෙ මේ වැඩ නිසා @Solo Rider ස්ට්‍රෙස් වෙනවා, උඹලට ගාණක් නෑ
  6. Gingy

    BIT එක ඉවරයි!

    සෙකන්ඩ් අපර් එකක් හොඳ ලකුණක්නෙ යකෝ... මයි හාට් පෙල්ට් කන්ෆිගරේශන්ස්!! අවුරුදු කීයක් ගියාද?
  7. Gingy

    දැන් තියෙන පොඩි රේඩියෝ නම් ජරාවක් බං.

    පැනසොනික් රු 6000ට ගත්තා පිටකොටුවෙන් සීඩී දාන ගෙම්බා ටයිප් එක. ඒක නම් කොර හැබැයි, ගත්තෙ නෝ වොරන්ටි, දැන් අවුරුදු තුනක් වගේ හෙණයක්වත් නෑ. බැටරි + පවර්
  8. Gingy

    විවාහ ලියාපදිංචිය

    ඔව් දෙපැත්තෙන් ග්‍රාමසේවක / සාමවිනිසුරු සහතික කරලා ප්‍රකාශන දෙකක් ගෙනියන්න ඕන, නම් ප්‍රසිද්ද කරන සීන් එකේදි. අපි නම් හදිසියට කලෙ එකම පලාතෙ එඩ්‍රස් දෙකක් දාපු එක (මගේ පලාතට) අපේ රෙජිස්ටර් කලේ AG ඔෆිස් එකේ ඉන්න කොමසාරිස් මයි. ජම්පින් ජැක්ස් කේස් එකක් නිසා එයාම තමයි කිව්වෙ, ප්‍රකාශන එක සාමවිනිසුරු...
  9. Gingy

    කෑල්ලක් වට කරනවා, කෑල්ලක් සෙට් උනා කියල ධීවරයො කියන්නෙ මෙන්න මේකට

    කලින් ත්‍රෙඩ් එකක කොල්ලෙක් ඇහුවා ඔය කෑලි වට කරන එක ගැන, මේක තමයි ඒ සීන් එක
  10. Gingy

    සිගරට්

    ආ අංකල්.......
  11. Gingy

    මිශ්‍ර ආගම් වලින් එන ළමුන් මුහුණදෙන ගැටළු

    සුදුළූණුයි, කොන්තෙයි :D නතිං ටු ෆියර්
  12. Gingy

    සිගරට්

    ගෑණි නම් ඉතින් හම්බ වෙන කාලෙත්ම ම සිගරට් බොනවා, මට මගේ කියල දේකට ඉතුරු වෙලා තියෙන්නෙ ඕක විතරයි නෙහ්, අනිත් හැමදේම ගෑණිට, ළමයට, සමාජෙට, අනාගතේට ඕන විදියට කරලා, මට මගේ කියල තියෙන්නෙ මේක විතරයි කියල එයාටත් තේරෙනවා. අවුලක් දාලා නෑ තාම (බැඳපු මුල පැකට් හිස් වෙනව දකිද්දි නම් චුරු චුරු ගෑවා, දවසට 5-6...
  13. Gingy

    සිගරට්

    ඇත්ත, ටැක්ස් නම් කොහෙත් ඕකට වැඩියි. ඒත් මෙහෙ CTC කරන ඒකාධිකාරය අසාධාරණයි, වැඩිපුරම බදු ආදායමක් එන එකක්, ඇයි අපිට කොලිටි සිගරට් එකක් බොන්න තහනම්? මිල මීට වඩා වැඩි රටවල් තියෙනවා සාපේක්ශව. මිල නෙමෙයි ඇවේලබිලිටි එක නැති එකයි අවුල. ආසාවකට මාර්ල්බොරෝ එකක් ඔරිජිනල් ඩන්හිල් එකක්, ඩාර්මන්, ඩැවිඩොෆ්, ...
  14. Gingy

    කීරි සම්බා

    ඇට චූටි පස්තා කාපන් මොන්ටානා... කස්තුරි කියල බ්‍රෑන්ඩ් එකක් දිගටම ගත්තෙ ඒකට නම් බ පිරෙනව, කීරිසම්බා අරගලෙන් පස්සෙ ඒක නෑ, මේ පාර නිපුන එකක් ගෙනාවා සෙට් නෑ
  15. Gingy

    T V S Ntorq

    burgman පදින්නෙ පොන්නයො කියන්නෙ ඇත්තද බං? Pearson එකේ වැඩ කරන බෙම්මුල්ල පැත්තෙ පොන්නයෙක් ගත්තා එකක් සබ්ජෙක්ට් සෙට් වෙනවා වැඩී ඕකෙන් යනකොට කියල. මූ උදේ හවස වැඩට යනවා බං ඕකෙ. මොකෙක් හරි ටෝක් වෙනවමලු, විට්ස් එක ගෙදර තියල යන්නෙ මූ

    No contents