:yes:
මං හිතන්නෙ එක්කො පොර කියල වැඩක් නෑ ලයින් එකේ ඉන්න ඇත්තෙ, කොහොමත් දැන් ඇවරේජ් 155/100 තියෙන්නෙ, හිටිය හැටියට වඩා සෑහෙන්න හොඳයි.
ඇදුම නම් දන්නෙ නෑ මචන්, මාත් ඕකෙන් මාර දුක් වින්දා පොඩි කාලෙ. අනික වන් ශොට් ලගෙන් බෙහෙත් අරන් සෑහෙන්න බෙහෙත් වලින් ඇබියුස් උනා කියල තේරෙන්නෙ දැන් තමයි. උඹේ වයස...