1. Sanundil

    නාගදීපේ පන්සලට යද්දි shirt ගලවන්න කියන්නෙ ඇයි?

    බෞද්ධ පන්සලක් නිසා ෂර්ට් ගලවන එකෙන් අමුතු ගරු කිරීමක් කරන්නෙ ඇයි? ඉස්සර නම් හින්දු කෝවිල් වල විතරයි ඕක තිබ්බෙ! මම ගිය මාසෙ ගියා. ඔක්කොම උන් ඇතුලට යන්නෙ උඩුකය නිරුවතින්
  2. Sanundil

    රට යන්න කැමති අය ඉන්නවද?

    රට යන්න කැමති අය ඉන්නවද? පොඩි පොඩි ජොබ් තියෙන්නෙ! පාස්පෝර්ට් එක මෙඩිකල් එක ඇරෙන්න කිසිම දේකට ශතයක්වත් වියදම් වෙන්නෙ නැහැ! (පලවෙනි අවුරුද්දෙ සැලරි එකෙන් 50%ක් කැපෙනවා අපේ ඒජන්සි එකේ පේමන්ට් එක විදිහට) කැමති අය ඉන්නවා නම් මැසේජ් එකක් දාන්න. ගඩොල් පෙදරේරු සහ බ්ලොක් පෙදරේරු අත් කම්කරුවන් සහ...

    No contents