රට යන්න කැමති අය ඉන්නවද?

Sanundil

Well-known member
  • Feb 28, 2023
    281
    429
    63
    රට යන්න කැමති අය ඉන්නවද? පොඩි පොඩි ජොබ් තියෙන්නෙ! පාස්පෝර්ට් එක මෙඩිකල් එක ඇරෙන්න කිසිම දේකට ශතයක්වත් වියදම් වෙන්නෙ නැහැ! (පලවෙනි අවුරුද්දෙ සැලරි එකෙන් 50%ක් කැපෙනවා අපේ ඒජන්සි එකේ පේමන්ට් එක විදිහට) කැමති අය ඉන්නවා නම් මැසේජ් එකක් දාන්න.

    ගඩොල් පෙදරේරු සහ බ්ලොක් පෙදරේරු
    අත් කම්කරුවන් සහ ද්‍රව්‍ය ගෙන යන්නන්
    ගල් වඩුවන්
    ඉදිකිරීම් කම්කර
    වාණිජ කිමිදුම්කරුවන්
    වහලේ බෝල්ටර්
    පතල් ක
    නර්තන ශිල්පීන්
    යකඩ සහ වානේ කම්කරුවන්

    ශතපහක්වත් වියදම් නොකර රට යන්න කැමති නම් PM එකක් එවන්න
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,569
    17,621
    113
    Auckland
    ezgif-2-cae21a2a11.gif
     
    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    281
    429
    63
    සල්ලි පෙන්නන ඒවා / නෑදෑයන්ගේ ඔප්පු තමන්ගේ නමට හරවන ඒවා කිසිම දෙයක් අවශ්‍ය නැහැ! එක ශත පහක්වත් අතින් වියදම් නොවී රට රැකියාවකට යන්න එකම ක්‍රමය මේක
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    උබ ඕවා මේකේ දාන්න එපා..මේ කිරියේ ඉන්නේ ෆේස්බුක් එකේ ඉන්න ගොන් රැලට වඩා මොලේ තියන උන්..තව ටිකකින් සෙට් පිටින් බැහැලා උබව පූක්ශණය කරයි...😂😂😂
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,687
    9,346
    113
    රට යන්න කැමති අය ඉන්නවද? පොඩි පොඩි ජොබ් තියෙන්නෙ! පාස්පෝර්ට් එක මෙඩිකල් එක ඇරෙන්න කිසිම දේකට ශතයක්වත් වියදම් වෙන්නෙ නැහැ! (පලවෙනි අවුරුද්දෙ සැලරි එකෙන් 50%ක් කැපෙනවා අපේ ඒජන්සි එකේ පේමන්ට් එක විදිහට) කැමති අය ඉන්නවා නම් මැසේජ් එකක් දාන්න.

    ගඩොල් පෙදරේරු සහ බ්ලොක් පෙදරේරු
    අත් කම්කරුවන් සහ ද්‍රව්‍ය ගෙන යන්නන්
    ගල් වඩුවන්
    ඉදිකිරීම් කම්කර
    වාණිජ කිමිදුම්කරුවන්
    වහලේ බෝල්ටර්
    පතල් ක
    නර්තන ශිල්පීන්
    යකඩ සහ වානේ කම්කරුවන්

    ශතපහක්වත් වියදම් නොකර රට යන්න කැමති නම් PM එකක් එවන්න
    ශතපහක්වත් වියදම් නොකර රට යන්න කැමති නම් PM එකක් එවන්න

    Air ticket ekath nikan da bung ? :shocked::shocked:
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ශතපහක්වත් වියදම් නොකර රට යන්න කැමති නම් PM එකක් එවන්න

    Air ticket ekath nikan da bung ? :shocked:
    ගොන් ප්‍රශ්න අහනවනේ උබත්..ඔය සින්හලෙන් කියලා තියෙන්නේ සතපහක්වත් එපා කියලා..😂😂😂