අදායම් බලපත්රය ගන්න ගියාම මරණකරුගේ අත්සන අනිවාර්යයි කියලා ලියලා ෆෝම් එකක් දුන්නා කියපන්කෝ.
මම බයික් එක ගත්තෙ 11-03 වෙනිදා, අයිති එකා මැරිලා 10-24.
ආදායම් බලපත්රය එක්ස්පයර් වෙලා.
දැන් දුම් සහතිකේ අරන් ගියාම මැරිච්ච එකාගෙ අත්සන ඕනලු මගේ නමට ට්රාන්සර් වෙලා නැති නිසා.