1. Sanundil

    Mr. කොත්තු 50% ක discount 😋

    බීම වැඩි වෙන කල් කොත්තුවා රතු බෝතලේට ගහයි දැන්
  2. Sanundil

    උඹලට ගේ ලියලා නැත්නම් ඒ ගෙදර හදන්න සතයක් වියදම් කරන්න ඵපා..😡😡

    එක බඩවැල කඩන් ආපු එකෙක්ට මහ ගෙදර අයිති වෙන නිසා කිසිම දුකක් නැහැ. පිට කාටහරි අයිතිවෙනවා නම් සල්ලි වියදම් කරලා හදන්න හොද නැහැ.
  3. Sanundil

    Property investment advice

    ලක්ෂ 18 - 19ක බඩු අරන් හැම මාසෙම ලාභෙ ලක්ෂ 2.5 පන්නලා එනවා මගේ සිල්ලර කඩෙනුත්. ලක්ෂ 135ක් දාලා මාසෙට 1.80ක් හොයලා වැඩක් නැහැ!
  4. Sanundil

    කඩ ඉස්සරහ වාහන නවත්තන එක

    බත් ඇත නෙමේ බත් නොමිලේ කියලා ගැහුවත් කිසි එකෙක්ට එන්න බැහැ. කඩේ දොරට අගලක් දුරින් ලොරිය
  5. Sanundil

    දිනිති වල්ගමගේට කරදරයක් වෙලා

    Susum rasthiyaduwa teledrama Same blouse
  6. Sanundil

    හරිතාගාරයක් හදලා ගොඩ ගිය අය කව්ද?

    කරන්න එපා! මහ මෝඩ වැඩක්. මම කරලා ලක්ෂ 12කට එහා පාඩුයි.
  7. Sanundil

    කඩ ඉස්සරහ වාහන නවත්තන එක

    ඒ දවස් වල වාහනයක් තිබ්බෙ නැහැ. කෑම කඩයක් කලේ, පොඩ්ඩක් බිස්නස් හැදී ගෙන එද්දි පාර එහා පැත්තෙ කෑම කඩේ උන් තමා ලොරිය ගහන්න ගත්තෙ. මම රෙන්ට් එකට හිටපු නිසා වෙන තැනකට ගියා.
  8. Sanundil

    කඩ ඉස්සරහ වාහන නවත්තන එක

    ඉස්සර මගේ කඩේ ඉස්සරහා එකෙක් ලොරියක් පාක් කරනවා දවසම. කඩේ රෝලර් ඩෝ එක අරින්න බැරි වෙන්න අඟලක් ඉඩ තියලා පාක් කරන්නෙ. පොලිසි ගියාම එහෙම ඌට පාක් කරන්න එපා කියන්න බැහැ කිව්වා. අවුරුද්දට 80000ක් ගෙවලා එතන නගර සභාවෙන් වෙන් කරන්න කිව්වා. පස්සෙ මම කඩේ එතනින් අස් කරලා පාර එහා පැත්තෙ තැනක දැම්මා. එතන...
  9. Sanundil

    මස්, මාළු, කජු ඉස්සූ නීතිඥ නෝනා

    5290ක් වටිනා කුකුළු මස් ග්‍රෑම් 520ක්
  10. Sanundil

    අඩෝ අරකි කැරි හොරෙක්ට නේද මාට්ටු වෙලා තියෙන්නෙ? ☹️☹️

    කෙල්ල පව්! කැනඩාත් යන නිසා දිග දාලා දෙන්න ඇති
  11. Sanundil

    අයිස් දාපු පොලීසියට ගම්පෝරියල්. සදගුටි. බුදු අම්මෝ.

    සර්ජිකල් බ්ලේඩ් 2ක් අරන් සීට් අස්සෙ ගහලා තියපන්. පොලිසියෙන් අත දාලා ක්ෂණික ඇදලා ගන්නෙ. මම නම් දාලා තියෙන්නෙ පොලිසියේ එකාගේ මාපටැගිල්ල කැපිලා ලේ විද්දා.
  12. Sanundil

    ඩොලරය රුපියලට සාපේක්ෂව පුදුම සහගත ලෙස රුපියල් 20ක වටිනාකමකින් කඩා වැටෙයි! 😱

    ඔය ගෙන්නලා උන්ගෙන් ගන්න තියෙන දෙයක් අරන් උකට පයින් ගහලා එලවන්න යන්නේ NPP එකේ උපායශීලීත්වය අනිත් උන් තවම දන්නෙ නැහැ
  13. Sanundil

    දිට්වා එකට ඉඩමත් එක්ක නාය ගිය එකෙක් සුපිරි ගොන් වැඩක් කරලා

    පොඩි හුලගටත් තහඩු යනවා දර මඩුවේ! මගේ කරුමෙට මම තහඩු වලට ඇන දැම්මානෙ ඒක නිසා දිට්වා වලදි ගියේ නැහැනේ. මම වහලෙට නැගලා ගේමක් ගහන්න කලින් ග්‍රාමයා ඇවිත් ෆොටෝ ගහන් ගියානෙ. මැරුනොත් ලක්ෂයයි දෙන්නෙ ------ Post added on 1779433408
  14. Sanundil

    ඩොලරය රුපියලට සාපේක්ෂව පුදුම සහගත ලෙස රුපියල් 20ක වටිනාකමකින් කඩා වැටෙයි! 😱

    ඩොලර් එක රුපියල් 1000ට ගියත් අපි මාලිමාවට! එලවපු නාකියි ගලවපු වල් පැලයි ආයේ සුද්ද කරපු පාත්තියේ හිටවන්නෙ නැහැ!
  15. Sanundil

    දිට්වා එකට ඉඩමත් එක්ක නාය ගිය එකෙක් සුපිරි ගොන් වැඩක් කරලා

    අපි දන්න ගොඩක් අයට ගෙවලා. මටත් 25000යි 50000යි ලැබුනා
  16. Sanundil

    දිට්වා එකට ඉඩමත් එක්ක නාය ගිය එකෙක් සුපිරි ගොන් වැඩක් කරලා

    අනුර පාර්ලිමේන්තුවේ කිව්වෙ ගෙදර නාය ගිහින් නම් ලක්ෂ 50යි ඉඩමත් ගිහින් නම් තව ලක්ෂ 50යි සේරම කෝටියයි කියලා
  17. Sanundil

    දිට්වා එකට ඉඩමත් එක්ක නාය ගිය එකෙක් සුපිරි ගොන් වැඩක් කරලා

    https://www.bbc.com/sinhala/articles/cvg3k303924o ඔක්කොටම දීලා නැහැ! ඒත් 50% වැඩිය ලැබිලා
  18. Sanundil

    දිට්වා එකට ඉඩමත් එක්ක නාය ගිය එකෙක් සුපිරි ගොන් වැඩක් කරලා

    https://www.bbc.com/sinhala/articles/cvg3k303924o සල්ලි දෙනවා! දැන් බලපන් දැන් මෙතන ලක්ෂය ගානේ 296 දෙනෙක්ට දීලා! ඒ කියන්නෙ ලක්ෂ 296ක් ගෙවලානෙ චෙක් එකක් දෙනවා ඉස්සරහා දවසකට ඩේට් කරලා. ඒක පොතට දාලා අර ඩේට් එකට පස්සේ සල්ලි ගන්න පුලුවන්. සල්ලි එක පාර ගන්න බැහැ, 3 පාරකට ගන්න පුලුවන් විදිහට දෙන්නෙ.
  19. Sanundil

    දිට්වා එකට ඉඩමත් එක්ක නාය ගිය එකෙක් සුපිරි ගොන් වැඩක් කරලා

    ඌට කොච්චර කිව්වත් අහනෙ නැහැ. ලක්ෂ 17 අත ඇරියත් ඌට අනිත් සල්ලි වලින් ගේමක් ගහන්න පුලුවන්නෙ.

    No contents