1. Sanundil

    මට පොතේ නම මතක් කරගන්න බෑනෙ

    මේ පොතේ තියෙන්නෙ උඹ කිව්ව කතාවමයි හැබැයි ඉන්දියන් ගෑනි ලිව්ව එකේ පරිවර්තන ගොඩක් තියෙනවා උඹ කියවන්න ඇත්තෙ වෙන පරිවර්තනයක්
  2. Sanundil

    ගජං ළමයා

    ඔක්කොම හොදයි ඌ අර රත්නේ ළමයට, රත්නේ අයියා අයියා ගාන එක අවුල්
  3. Sanundil

    මට පොතේ නම මතක් කරගන්න බෑනෙ

    හොදයි මතක් උන එක හැබැයි මට ඕකේ රික්ෂෝකාරයෙක් ගැන මතක නැහැනෙ
  4. Sanundil

    මට පොතේ නම මතක් කරගන්න බෑනෙ

    මේකෙත් රික්ශෝකාරයෙක් ඉන්නවා, හැබැයි පොඩි ගේ වයිබ් එකක් තියෙන නිසා මම නම් අන්තිම වෙන කල් කියෝලා නැහැ
  5. Sanundil

    මට පොතේ නම මතක් කරගන්න බෑනෙ

    උඹ කියවපු කතාවෙ මිනිහා රික්ෂෝ අදින කොට ලෙඩ වෙලා මැරෙනවානෙ? ඕක තමා පොත, උඹ කියෙව්වේ මොකාගේ පරිවර්තනේද දන්නෙ නැහැ
  6. Sanundil

    මට පොතේ නම මතක් කරගන්න බෑනෙ

    දුක හිතෙන පොතක් ------ Post added on 1786794409
  7. Sanundil

    ගෙවල්වල කුස්සියක් නැති කරනවා - episode ii

    ඊබුක් එකක් හරි කියවන්න :) තව බඩු ගනන් ගියොත් කුස්සියක් කෙසේවෙතත් කක්කුස්සියක් නම් ඕන නැති වෙයි
  8. Sanundil

    1983 කළු ජුලිය දවසේ ජනාධිපති ජාතිය අමතා කල කථාව..Black July 1983🔥🔥

    කොටි අපේ සිංහල කොල්ලෝ මරලා තිබ්බෙ පණපිටින් ඉන්න කොටම ඇස් උගුල්ලලා. එක පාර මැරෙන්නෙ නැති වෙන්න කකුල් පැත්තෙ ඉදලා අගලෙන් අගල පොඩි කෑලි වලට ඉරලා, හම ගලවලා, මස් කොටු කපලා, සීනි උණු කරලා දාලා, ලිංගික අවයව කපලා කටේ ඔබලා, අධෝමාර්ගෙට කටු ගස් වල පොලු ඔබලා කරකවලා, ඇහිපිල්ලම කපලා, තොල් කපලා, දිව කපලා...
  9. Sanundil

    ගෙවල්වල කුස්සියක් නැති කරනවා - episode ii

    මේක කියවලා නැද්ද
  10. Sanundil

    hodaida site eka?

    හදලා ඉවර උනාම තව ලස්සනට තියෙයි :)
  11. Sanundil

    hodaida site eka?

    තවම හදලා ඉවර නැති නිසා නේද Plan Your Trip එබුවම මුකුත් නොවෙන්නෙ
  12. Sanundil

    ජිම් එකට තොන්ග් අදින යෙනූ බබා

    මේකි සේෆ්ටි කෝඩ් එක ඇදුමට ක්ලිප් නොකර ඇවිදින්නෙ :P
  13. Sanundil

    Trading සිරාද ?

    මම නම් කිසිම දෙයක් ඉගෙන නොගෙන හිතෙන හිතෙන පැත්තට දාලා සල්ලි හොයන්න පුලුවන්. හැබැයි ලොස් වෙනවා, තේරෙන්නෙත් නැහැනේ. අවුරුදු දෙක තුනක් ඉගෙන ගෙන ඩෙමෝ එකේ පුරුදු වෙලා කරන්නත් පුලුවන්. හැබැයි ඒත් ලොස් වෙනවා.
  14. Sanundil

    hodaida site eka?

    ඒක ඇර මට නම් අනිත් සේරම හොදයි :)
  15. Sanundil

    බයිසිකලේ යද්දී බුරපු බල්ලට උගන්නපු පාඩම

    ඌට ගෙදර එන්න පාර හොයා ගන්න බැරි උනා නම් පව් සීන් එක
  16. Sanundil

    පොඩි පොඩි බුකිකාරයෝ හොර කරලා සල්ලි හොයන හැටි

    :P මේක දැක්කම බුකියක් දාන්න ආස හිතෙනවා ------ Post added on 1786789119
  17. Sanundil

    hodaida site eka?

    Khaleesi නම් දන්නව මෙතන දිනේ ගහලා බලන්න තිබ්බා නම් පට්ට අපි යන දවසේ වෙදර් එක මේකෙන්ම බලන්න පුලුවන් හැබැයි ඉතින් ඒක ගූගල් එකේ බලන්නත් පුලුවන් එහෙම බැලුවම වෙදර් ගැජට් එකක් මෙතනට අදාලද කියලත් හිතෙනවා මගේ අදහස නම් ඕක ඔතන කේක් ගෙඩිය වගේ නොතියා වෙන තැනක තියන්න තිබ්බෙ ------ Post added on 1786789349
  18. Sanundil

    Website Indexing

    තව ඉන්ඩෙක්ස් නොවිච්ච ලින්ක් 5ක් විතර මට ඉන්බොක්ස් කරන්න නිකම් ඉන්න වෙලාවට මම niche related ටිකක් හොයලා ubage links දාලා කොමෙන්ට් කරන්නම්
  19. Sanundil

    Website Indexing

    ඕන්න ඉන්ඩෙක්ස් වෙලා. දැන් ඉතින් අනිත් ඉන්ඩෙක්ස් නොවිච්ච ටිකත් දැහැමින් සෙමින් Related niche වලට හදපු වෙබ්සයිට් වල කොමෙන්ට් කරන්න තියෙන්නෙ

    No contents