1. Starry Night

    බැසිල්ට ඉංග‍්‍රිසි උගන්වන්න ආ අයට වුනේ තමන් ඉංග‍්‍රිසි නොදන්නා බව පිලිගන්නයි…

    මහින්ද පතිරණ කියන්නේ පොහොට්ටුවට පුka දීපු එකෙක් නේ ... දැන් බබා වෙලාද ?
  2. Starry Night

    Pan frying කරන්න තෙල් කොච්චර දානවද ?

    මචන් fatty lever හින්දා තෙල් අඩුවෙන් මෙන්ම කෑම control කරන්න යන්නේ. උබලා pan fry (nonstick) කරනකොට තෙල් කොපමණ දානවද ? අනික තමයි pan fry කරන්න ගන්න හොද nonstick brand එකක් කියපන්කො. අපේ තියෙන්නේ පරණ prestige set එකක ආපු එකක්, එකට තරමක් තෙල් දැම්මේ නැත්නම් ටිකවෙලාවක් යනකොට (කරවෙන්න ලන්වෙනකොට )...
  3. Starry Night

    පැතුම් කර්නල්

    ඉංග්‍රීසි සාහිත්‍යයේ සමහරවිට හමුවන "sentimental fool" යන වචනයේ අරුතට නූතන, ලාංකික, ජීවමාන උදාහරණයක් ඕනෙනම් ඒ තමයි ඔහු !
  4. Starry Night

    US English vs SP English

    දැන් බලපුවහම රනිල් ලොක්කා හැරෙන්න වෙන මොකෙක්වත් නෑනේ අපේ දේසපාලකයෙක් කියලා ලෝකෙට පෙන්නන් පුළුවන්
  5. Starry Night

    Workout කරලා upper back pain ආපු අය සිටීද ?

    හිටියා.... ටික කාලෙකට කලින් ඌ මලා සුසුම්නාවේ අමාරුවකින් !!! උබත් පරිස්සම් වෙයන් !!!
  6. Starry Night

    චාපාට පිස්සුද??

    බොරු පණ්ඩිතයෙකුට උදාහරණයක් ඕනෙනම් ඒ "චාපා"
  7. Starry Night

    ප්‍රියතම Beer Brand සහ Bite එක

    දැන් අර Irish Dark එක නැද්ද බන් ?
  8. Starry Night

    ජීවිතේ ප්‍රථම වතාවට

    මේකා බඩුවක් ගහපු දවසට අපට ඉන්න හම්බෙන්නේ නෑ මේකේ
  9. Starry Night

    වස් කවි කියමු

    දෙනෙත් කැලුම් තරුකැට මෙන් දිලීයන් දසන් විදා සිනහව මුව රැදීයන් රෑ සිහිනෙන් මතු දින රජු පෙනීයන් නාස් තුඩට නා-මල් සුව දැනීයන්....//
  10. Starry Night

    කවුද බන් මේ මුතූ

    @tupac97ඇත්ත කියපන් , මේකේ මේ කථා කරන එකා (ponz) උබ නේද ??
  11. Starry Night

    හොදට කන්න සැපට ඉන්න

    Thanks Bro... doctor channel කරන්න ඕනේ ... මට අර 3/5 fa ගන්න එක තමා අවුල
  12. Starry Night

    අරුම පුදුම දේවල් ටිකක්...

    26 වෙනි අරුම පුදුම කරුණ: පෝලිමට තියලා ඇරියත් ලංකාවේ බයියන්ට රාජපස්සලා එපා නොවීම !
  13. Starry Night

    හොදට කන්න සැපට ඉන්න

    Thanks මචන් බෙදා ගත්තට ! මට පොඩි අපැහැදිලි තැන් දෙක තුනක් තියනවා. අනික මම fatty lever stage 2 මටමේ ඉන්නේ. ඔයා කියනවිදිහට කෑම වෙල් 3 සංයුතිය එන්න ඕනේ, carbs – 1/5 , prot – 1/5 and Fat -3/5 ! මේක හරිද බන් ? මොකද මේකේ වැඩිපුරම තියෙන්නේ ෆැට් (60%) නේ !!! අපි fat අඩුකරන්න ගිහින් තවත් ෆැට් ගන්නවා...
  14. Starry Night

    බැසිල් ස ගෙ කඩු හරඹ

    හොදට බලපන් මූ කියන ඒවට මූ ටම හිනා යනවා
  15. Starry Night

    අපි සංස්කෘතිකමය වශයෙන් ඉන්දියාවටද බුරුමයටද සමීප?

    ඔය ගල් මුසලයා කියනවා ඒවා අහන්න එපා බෝල ... අද මේ රට වැටිලා ඉන්න තැනට මුල්ම අදියර වලදී වගකියන්න ඕනෙ එකෙක් තමා ඕකා.
  16. Starry Night

    අපි රිටි පනිමු

    පනින නංගිලට රිටක් නොමිලේ දෙනු ලැබේ
  17. Starry Night

    ගීතයෙන් ගීතය

    යදමින් බැඳ විලංගු ලා - මගේ පුතා රැගෙන යන්න ඉදිකටු ඇන ඇඟිලි තලා - දෙතිස්වදය පමුනුවන්න අළුත් ලොවක් ගැන සිතීම - දඩුවම් දෙන වරද නම් කුමට ‍එරට අධිකරනය - නීතිය හා විනිසුරන්
  18. Starry Night

    ගීතයෙන් ගීතය

    මම බොහොම බය උනා මගේ පන එපා උනා රෑ දොලහට හොල්මනකට මාව අසු උනා රෑ දොලහට හොල්මනකට මාව අසු උනා.
  19. Starry Night

    ගීතයෙන් ගීතය

    යාළු බාල සඳේ කඳු මුදුනේ මොකද කරන්නේ මා දෙසම නොවෙද නෙත් නොසලා බලා සිටින්නේ ඈ සිටින තැනක මටත් හොරා මා ගෙන යන්නේ ඇගෙ නළල් තලේ අහස් වලා එළියෙ අඳින්නේ යාළු බාල සඳේ... සේනක බටගොඩ ------ Post added on 1644504397
  20. Starry Night

    ගීතයෙන් ගීතය

    ලදුනේ...... ලදුනේ... ඔබේ දෑස දැක ගත්තෙමි සැදෑ කලක ලදුනේ....ලදුනේ දෙනෝදහක් අත ගත්තද සැමියෙකු නැති ලදුනේ.. නෑයෙක් නෑකම නොකියන, වීදි සරණ ලදුනේ....ලදුනේ

    No contents