ගීතයෙන් ගීතය

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    වෙල ලග දග කරනා
    කොලු රල මට පැවසූ දේ...
    සිත මගේ සසල කලා
    සිහිනෙන් වත් නොසිතූ සේ...

    මම රෙදි අදින තුරා..
    ලැජ්ජා තියෙන තුරා..
    යලි එන්නෑ පාරෙන් වෙලේ .. පාරෙන් වෙලේ.. පාරෙන් වෙලේ.......

    වෙල ලග දග කරනා
    කොලු රල මට පැවසූ දේ...
    සිත මගේ සසල කලා
    සිහිනෙන් වත් නොසිතූ සේ...

    නුබ මා මග හැරියේ
    නැති හින්දද මට කාසී..
    උබල දෙන්නා වෙල මැද කල වැඩ
    මා දන්නවා හොර පූසී...

    මට මග තොට යනෙනු බැරී..
    වෙල ලග ඉද කොල්ලෝ පිරී..
    කරනවා උන් මට පෙනේ .. උන් මට පෙනේ..
    උන් මට පෙනේ.......

    වෙල ලග දග කරනා
    කොලු රල මට පැවසූ දේ...
    සිත මගේ සසල කලා
    සිහිනෙන් වත් නොසිතූ සේ...

    මම රෙදි අදින තුරා..
    ලැජ්ජා තියෙන තුරා..
    යලි එන්නෑ පාරෙන් වෙලේ .. පාරෙන් වෙලේ.. පාරෙන් වෙලේ....... //

    මට කිව්වද ඔය වග
    පහල ගෙදර කලු ගීතා...
    මම මූනේන්වත් පෙන්නුවේ
    නෑ හිත ඇති තරහා.. //

    කියනෙමි අත දිවුරා..
    දුටුවොත් ඔය බබරා..
    මම දෙන්නම් පාරක් කනේ.. පාරක් කනේ.
    පාරක් කනේ........

    වෙල ලග දග කරනා
    කොලු රල මට පැවසූ දේ...
    සිත මගේ සසල කලා
    සිහිනෙන් වත් නොසිතූ සේ...

    මම රෙදි අදින තුරා..
    ලැජ්ජා තියෙන තුරා..
    යලි එන්නෑ පාරෙන් වෙලේ .. පාරෙන් වෙලේ.. පාරෙන් වෙලේ....... //
    ඉදකින් මෙච්චර හොද ත්‍රෙඩ් එක උබ කෑවනේ 😁😁😁😁
     

    Gavesha108

    Well-known member
  • May 4, 2020
    279
    281
    63
    ලියතඹරා මල ඔබද ලඳේ
    මා වසඟයක් කෙරූ...
    විෂ බඳුනක් ගෙන මධුවිතය කියා
    මා ගත සනසාලූ...
    ලියතඹරා මල ඔබද ලඳේ
    මා වසඟයක් කෙරූ...
    විෂ බඳුනක් ගෙන මධුවිතය කියා
    මා ගත සනසාලූ...
    ලියතඹරා.... මුදු කුසුමකී ඈ
    තව්සන්ගේ.... දෑහෙනේ සම විදිනා
    නෑ ලොකේ ජීවේ ඈයයි...
    නෑ ලොකේ ජීවේ ඈයයි..../
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    ලියතඹරා.... මුදු කුසුමකී ඈ
    තව්සන්ගේ.... දෑහෙනේ සම විදිනා
    නෑ ලොකේ ජීවේ ඈයයි...
    නෑ ලොකේ ජීවේ ඈයයි..../
    යදමින් බැඳ විලංගුලා - මගේ පුතා රැගෙන යන්
    ඉදිකටු ඇන ඇඟිලි තලා - දෙතිස්වදය පමුනුවන්
    අළුත් ලොවක් ගැන සිතීම - දඩුවම් දෙන වරද නම්
    කුමට එරට අධිකරනය - නීතිය සහ විනිසුරන්.…
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ලියතඹරා මල ඔබද ලඳේ
    මා වසඟයක් කෙරූ...
    විෂ බඳුනක් ගෙන මධුවිතය කියා
    මා ගත සනසාලූ...
    ලියතඹරා මල ඔබද ලඳේ
    මා වසඟයක් කෙරූ...
    විෂ බඳුනක් ගෙන මධුවිතය කියා
    මා ගත සනසාලූ...
    ලස්සන නම් නෑ පෙනෙන්නේ
    ඉස්සර සුවදයි දැනෙන්නේ
    එදා සොදුරු පිය දසුන්
    මෙදා සිහිනයකි කසුන්
    මතක් වුනත් අමිල සැපතකි
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,963
    152,925
    113
    ලස්සන නම් නෑ පෙනෙන්නේ
    ඉස්සර සුවදයි දැනෙන්නේ
    එදා සොදුරු පිය දසුන්
    මෙදා සිහිනයකි කසුන්
    මතක් වුනත් අමිල සැපතකි
    ක‍න්න දෙනව නං අපිට
    බොන්න දෙනව නං අපිට
    මොන කෙංගෙඩියද තව ඕනැ කියන්නේ //
    මොන කෙංගෙඩියද තව ඕනැ කියන්නේ

    කන්න දුන්නෙ නැතත් අපිට කමක් නෑ
    බොන්න දුන්නොතින් ඒ හැටි දොසක් නෑ //
    කියන දෙයක් ඒ විදිහට කෝරාඥ්ඥං
    අ‍පේ‍ ක‍ටේ‍ ලෝ‍දි‍ය‍ ටි‍ක‍ වැ‍ටෙ‍න‍ව‍නාං

    කන්න දෙනව නං...

    සාර ධර්මෙ බලු බල්ලට ගියාදේන්
    සදාචාරෙ මකබෑවී ගියාදේන් //
    සංස්කෘ‍ති‍ය‍ වල පල්ලට ගියාදේන්
    අනේ අපේ බඩ කට දෙක පිරෙනවනාං //
    කන්න දෙනව නං...
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ක‍න්න දෙනව නං අපිට
    බොන්න දෙනව නං අපිට
    මොන කෙංගෙඩියද තව ඕනැ කියන්නේ //
    මොන කෙංගෙඩියද තව ඕනැ කියන්නේ

    කන්න දුන්නෙ නැතත් අපිට කමක් නෑ
    බොන්න දුන්නොතින් ඒ හැටි දොසක් නෑ //
    කියන දෙයක් ඒ විදිහට කෝරාඥ්ඥං
    අ‍පේ‍ ක‍ටේ‍ ලෝ‍දි‍ය‍ ටි‍ක‍ වැ‍ටෙ‍න‍ව‍නාං

    කන්න දෙනව නං...

    සාර ධර්මෙ බලු බල්ලට ගියාදේන්
    සදාචාරෙ මකබෑවී ගියාදේන් //
    සංස්කෘ‍ති‍ය‍ වල පල්ලට ගියාදේන්
    අනේ අපේ බඩ කට දෙක පිරෙනවනාං //
    කන්න දෙනව නං...
    නින්ද නැති රැයේ සඳ කදුළු මිදුමේ
    හැංගිලා හඩන්නේ ඇයිද ප්‍රථම ප්‍රේමයේ
    තාරුකා දියේ ගිළි නිල් එළිය නිවේ
    වැහි බින්දු වැටේවි රෝස පෙති කඩා හැලේ
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,963
    152,925
    113
    නින්ද නැති රැයේ සඳ කදුළු මිදුමේ
    හැංගිලා හඩන්නේ ඇයිද ප්‍රථම ප්‍රේමයේ
    තාරුකා දියේ ගිළි නිල් එළිය නිවේ
    වැහි බින්දු වැටේවි රෝස පෙති කඩා හැලේ
    ලංකා ලංකා පෙම්බර ලංකා පිනවමු ඔබ ලංකා
    හොබවමු ඔබ ලංකා දිවි දී සුරකිමු ඔබ ලංකා

    බලිතරු රාවණ ගැමුණු විජයබා නිරිඳුන් ලද ලංකා
    පුලතිසි දැමි සිරි රහල් කුමරතුඟු පඬුවන් ලද ලංකා
    විදු සක්විති මහ පැරැකුම් කිවිසුරු කිවියන් ලද ලංකා
    ඔබ රැකුනොත් ලෝ කුඹුවද අප හට සීත ගඟුල ලංකා
    ලංකා ලංකා පෙම්බර ලංකා පිනවමු ඔබ ලංකා
    හොබවමු ඔබ ලංකා දිවි දී සුරකිමු ඔබ ලංකා
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    ක‍න්න දෙනව නං අපිට
    බොන්න දෙනව නං අපිට
    මොන කෙංගෙඩියද තව ඕනැ කියන්නේ //
    මොන කෙංගෙඩියද තව ඕනැ කියන්නේ

    කන්න දුන්නෙ නැතත් අපිට කමක් නෑ
    බොන්න දුන්නොතින් ඒ හැටි දොසක් නෑ //
    කියන දෙයක් ඒ විදිහට කෝරාඥ්ඥං
    අ‍පේ‍ ක‍ටේ‍ ලෝ‍දි‍ය‍ ටි‍ක‍ වැ‍ටෙ‍න‍ව‍නාං

    කන්න දෙනව නං...

    සාර ධර්මෙ බලු බල්ලට ගියාදේන්
    සදාචාරෙ මකබෑවී ගියාදේන් //
    සංස්කෘ‍ති‍ය‍ වල පල්ලට ගියාදේන්
    අනේ අපේ බඩ කට දෙක පිරෙනවනාං //
    කන්න දෙනව නං...
    කාල වරෙංකො ඉතිං.... "ං"
    මූ බිංදුවෙන් ඉවර කරා...
    ත්‍රෙඩ් ක්ලෝස්ඩ් ...

    ලංකා ලංකා පෙම්බර ලංකා පිනවමු ඔබ ලංකා
    හොබවමු ඔබ ලංකා දිවි දී සුරකිමු ඔබ ලංකා

    බලිතරු රාවණ ගැමුණු විජයබා නිරිඳුන් ලද ලංකා
    පුලතිසි දැමි සිරි රහල් කුමරතුඟු පඬුවන් ලද ලංකා
    විදු සක්විති මහ පැරැකුම් කිවිසුරු කිවියන් ලද ලංකා
    ඔබ රැකුනොත් ලෝ කුඹුවද අප හට සීත ගඟුල ලංකා
    ලංකා ලංකා පෙම්බර ලංකා පිනවමු ඔබ ලංකා
    හොබවමු ඔබ ලංකා දිවි දී සුරකිමු ඔබ ලංකා
    කුංකුම තිලකය නලලට නැතිවට
    පිං පාටයි ඔබෙ මුහුන නගේ
    චන්දන කල්කය ගාල නැතුවට
    සුවඳ හමයි මට මලක් වගේ...


    අමතර ප්‍රශ්නයක්....
    මේ සිංදුව ගායනා කරන්නෙ කවුද???
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    ලංකා ලංකා පෙම්බර ලංකා පිනවමු ඔබ ලංකා
    හොබවමු ඔබ ලංකා දිවි දී සුරකිමු ඔබ ලංකා

    බලිතරු රාවණ ගැමුණු විජයබා නිරිඳුන් ලද ලංකා
    පුලතිසි දැමි සිරි රහල් කුමරතුඟු පඬුවන් ලද ලංකා
    විදු සක්විති මහ පැරැකුම් කිවිසුරු කිවියන් ලද ලංකා
    ඔබ රැකුනොත් ලෝ කුඹුවද අප හට සීත ගඟුල ලංකා
    ලංකා ලංකා පෙම්බර ලංකා පිනවමු ඔබ ලංකා
    හොබවමු ඔබ ලංකා දිවි දී සුරකිමු ඔබ ලංකා
    කිමද නාවේ ඇයි නාවේ තරහ වී
    කවුද කීවේ බොරු කීවේ මගෙ දයා
    පෙර නූයේ ඇයි වුයේ අද වාගේ
    කිමද නාවේ ඇයි නාවේ අද ඔයා
    හෑමදාම බලා සිටියා මගෙ කව්ලුව ලගට වෙලා
    හෑමදාම බලා සිටියා මගෙ කව්ලුව ලගට වෙලා
    කවදාවත් නැ වුයේ මෙ වාගෙ
    කිමද නාවේ ඇයි නාවේ තරහ වී
    කවුද කීවේ බොරු කීවේ මගෙ දයා
    පෙර නූයේ ඇයි වුයේ අද වාගෙ
    කිමද නාවේ ඇයි නාවේ අද ඔයා
    මගෙ පැල්පත අද පාලුයි නිහඩයි අදුරයි ඇත්තේ
    මගෙ පැල්පත අද පාලුයි නිහඩයි අදුරයි ඇත්තේ
    කවදාවත් නෑ වුයේ මේ වාගේ
    කිමද නාවේ ඇයි නාවෙ තරහ වී
    කවුද කීවේ බොරු කීවේ මගෙ දයා
    පෙර නූයේ ඇයි වුයෙ අද වගේ
    කිමද නාවේ ඇයි නාවේ අද ඔයා
    අද ඔයා
    අද ඔයා
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,019
    6,923
    113
    Nawala
    කිමද නාවේ ඇයි නාවේ තරහ වී
    කවුද කීවේ බොරු කීවේ මගෙ දයා
    පෙර නූයේ ඇයි වුයේ අද වාගේ
    කිමද නාවේ ඇයි නාවේ අද ඔයා
    හෑමදාම බලා සිටියා මගෙ කව්ලුව ලගට වෙලා
    හෑමදාම බලා සිටියා මගෙ කව්ලුව ලගට වෙලා
    කවදාවත් නැ වුයේ මෙ වාගෙ
    කිමද නාවේ ඇයි නාවේ තරහ වී
    කවුද කීවේ බොරු කීවේ මගෙ දයා
    පෙර නූයේ ඇයි වුයේ අද වාගෙ
    කිමද නාවේ ඇයි නාවේ අද ඔයා
    මගෙ පැල්පත අද පාලුයි නිහඩයි අදුරයි ඇත්තේ
    මගෙ පැල්පත අද පාලුයි නිහඩයි අදුරයි ඇත්තේ
    කවදාවත් නෑ වුයේ මේ වාගේ
    කිමද නාවේ ඇයි නාවෙ තරහ වී
    කවුද කීවේ බොරු කීවේ මගෙ දයා
    පෙර නූයේ ඇයි වුයෙ අද වගේ
    කිමද නාවේ ඇයි නාවේ අද ඔයා
    අද ඔයා
    අද ඔයා
    යාළු බාල සඳේ කඳු මුදුනේ මොකද කරන්නේ
    මා දෙසම නොවෙද නෙත් නොසලා බලා සිටින්නේ
    ඈ සිටින තැනක මටත් හොරා මා ගෙන යන්නේ
    ඇගෙ නළල් තලේ අහස් වලා එළියෙ අඳින්නේ
    යාළු බාල සඳේ...

    අමතර ප්‍රශ්නයක්....
    මේ සිංදුව ගායනා කරන්නෙ කවුද???
    සේනක බටගොඩ
    ------ Post added on Feb 10, 2022 at 8:16 PM
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,963
    152,925
    113
    යාළු බාල සඳේ කඳු මුදුනේ මොකද කරන්නේ
    මා දෙසම නොවෙද නෙත් නොසලා බලා සිටින්නේ
    ඈ සිටින තැනක මටත් හොරා මා ගෙන යන්නේ
    ඇගෙ නළල් තලේ අහස් වලා එළියෙ අඳින්නේ
    යාළු බාල සඳේ...
    දඟ ගෙයි දඩුවම් සියුමැලි වැඩිනම්
    අළු ගෝසුවනේ එල්ලාපං..//
    කටු ඉඹුලේ අප එල්ලාපං

    යුක්තිය උදෙසා කෑමොර දීමයි
    දඟ ගෙයි ලෑමට අප සැම කල පව
    මුකවාඩම් බැඳ එකකු නසන කළ
    දනිමු සුවහසක් තව උපදින බව

    වරදට එරෙහිව අවි ඔසවන්නේ
    රටකට දැයකට හිත ඇති මිනිසුන්
    ශාන්තිවාදීව තපස් රකින්නේ
    පිට කොඳු බිඳ ගත් ඔල මොළ නිවටුන්
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    දඟ ගෙයි දඩුවම් සියුමැලි වැඩිනම්
    අළු ගෝසුවනේ එල්ලාපං..//
    කටු ඉඹුලේ අප එල්ලාපං

    යුක්තිය උදෙසා කෑමොර දීමයි
    දඟ ගෙයි ලෑමට අප සැම කල පව
    මුකවාඩම් බැඳ එකකු නසන කළ
    දනිමු සුවහසක් තව උපදින බව

    වරදට එරෙහිව අවි ඔසවන්නේ
    රටකට දැයකට හිත ඇති මිනිසුන්
    ශාන්තිවාදීව තපස් රකින්නේ
    පිට කොඳු බිඳ ගත් ඔල මොළ නිවටුන්
    නංගිලා මල්ලිලා ඉන්නවාදෝ බලා
    මං එතේ දැන් එතේ දැන් කියා
    පුංචි බෝනික්කලා පාට පාට නිලා
    මං ගෙනාවා කරත්තේ
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    දඟ ගෙයි දඩුවම් සියුමැලි වැඩිනම්
    අළු ගෝසුවනේ එල්ලාපං..//
    කටු ඉඹුලේ අප එල්ලාපං

    යුක්තිය උදෙසා කෑමොර දීමයි
    දඟ ගෙයි ලෑමට අප සැම කල පව
    මුකවාඩම් බැඳ එකකු නසන කළ
    දනිමු සුවහසක් තව උපදින බව

    වරදට එරෙහිව අවි ඔසවන්නේ
    රටකට දැයකට හිත ඇති මිනිසුන්
    ශාන්තිවාදීව තපස් රකින්නේ
    පිට කොඳු බිඳ ගත් ඔල මොළ නිවටුන්
    නොහඩන් ළදුනේ නොහඩන් ළදුනේ
    සුරා බිදක් මා තොලගෑ පමණින්
    සුරා සොඩෙකු වේදෝ...
    ඇය අතගෙන රැගුමක්‌ රැගු පමණින්
    මා සලෙලෙකු වේදෝ
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    නොහඩන් ළදුනේ නොහඩන් ළදුනේ
    සුරා බිදක් මා තොලගෑ පමණින්
    සුරා සොඩෙකු වේදෝ...
    ඇය අතගෙන රැගුමක්‌ රැගු පමණින්
    මා සලෙලෙකු වේදෝ
    දඟකාර ඔය දෑස දුටුවා එදා දුර ඈත පාසල් වියේ නොදැනීම අපගේම සිත් යා වුණා දසුනින්ම හසුනක් මවා
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    නංගිලා මල්ලිලා ඉන්නවාදෝ බලා
    මං එතේ දැන් එතේ දැන් කියා
    පුංචි බෝනික්කලා පාට පාට නිලා
    මං ගෙනාවා කරත්තේ
    තත් තත් තත් තාර පැටියා...

    තාත්තා ගෙනා තාර පැටියා...
    පුතා මගේ තාර පැටියා තාත්ති අතේ දොයි...
    තාත්ති අතේ දොයිය පුතේ
    තාත්ති අතේ දොයි...
    තාත්ති අතේ දොයිය
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    දඟකාර ඔය දෑස දුටුවා එදා දුර ඈත පාසල් වියේ නොදැනීම අපගේම සිත් යා වුණා දසුනින්ම හසුනක් මවා
    වාසනාව දොර ඇරලා බලනවා
    සිහින ලොවෙන් සිත පිපිබිදෙනවා
    සිනා හීනෙන් දැකලා ජිවිතේ රහ වැටිලා
    අපේ හිතේ හිනාඇදේ සෝක නිවිලා

    වාසනාව දොර ඇරලා බලනවා
    සිහින ලොවෙන් සිත පිපිබිදෙනවා
    සිනා හීනෙන් දැකලා ජිවිතේ රහ වැටිලා
    අපේ හිතේ හිනාඇදේ සෝක නිවිලා
    දැන් වයිෆ් මාව ගෙදරින් එලවනවා. පොඩ් එකාව බලාගන්න කිව්වා ඌ වැටිලා 😁😁😁
    ------ Post added on Feb 10, 2022 at 8:31 PM
     

    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,158
    2,028
    113
    Colombo, Sri Lanka.
    වාසනාව දොර ඇරලා බලනවා
    සිහින ලොවෙන් සිත පිපිබිදෙනවා
    සිනා හීනෙන් දැකලා ජිවිතේ රහ වැටිලා
    අපේ හිතේ හිනාඇදේ සෝක නිවිලා


    දැන් වයිෆ් මාව ගෙදරින් එලවනවා. පොඩ් එකාව බලාගන්න කිව්වා ඌ වැටිලා 😁😁😁
    ------ Post added on Feb 10, 2022 at 8:31 PM
    ලියතඹරා මල ඔබද ලඳේ
    මා වසඟයක් කෙරූ...
    විෂ බඳුනක් ගෙන මධුවිතය කියා
    මා ගත සනසාලූ...
    ලියතඹරා මල ඔබද ලඳේ
    මා වසඟයක් කෙරූ...
    විෂ බඳුනක් ගෙන මධුවිතය කියා
    මා ගත සනසාලූ...