කොපිරයිට් ප්‍රොටෙක්ටඩ් ඩීවීඩී (Copy write Protected DVD) කොපි
දැන් තියන බොහෝමයක් ඔරීජිනල් ඩීවීඩී ගොඩක් වෙලාවට කොපිරයිට් ප්‍රෝටෙක්ටඩ් කරලා තියන බව අමුතුවෙන් කියන ඔනි නෑනේ. ඒවගේ එකක් කොපිකරගන්න අවශ්‍යය උනාම (~!@#$%^&*)තමා ලොකු ප්‍රශ්නේ මොකද ,ඒ ඩීවීඩී වලතියන ෆයිල්ස්කොපි පේස්ට් කරනත් බෑනේ...