එළාර දෙමළෙක්ද ?-Elara demalekda?
එළාර දෙමළෙක්ද ?
මම ඔය ටික කාලෙකට ඉස්සර, ඒ කියන්නේ දැනට අවුරුදු 10 කට එහා පැත්තෙ මොකක්දෝ පත්තරයක් කියව කියව ඉන්නකොට කවුදෝ මහත්මයෙක් ඔය ප්‍රශ්නය අහලා තිබුනා පත්තරේ ලිපියකින්. මට හරියටම මතක නැහැ ලිපිය මොකක් සම්භන්ධයෙන්ද කියලවත් කව්ද ලිපියේ කතෘ කියලාවත්. හැබැයි...