1. -333-

    WORKING HOURS

    Sri lanka wa - 3 hours working / Rate arthikaya hari nethi unata minisu athe num hodata salli tiyanawa kiyala kiyanne
  2. -333-

    14 seater KDH VAN / Hi-Roof

    ඔව් කොලුවෝ.. ඔක්කොම කොල්ම්බෝ වලින් පිට ලු කැබ් සර්විස් ගොඩක් වල ඒවා.Thanks
  3. -333-

    14 seater KDH VAN / Hi-Roof

    උන්ගේ ගණන් වැඩි බන්. අනිත් කෙස් එක, හිටපු ගමන් හෙනම ලදරන් A /C වැ ඩ නැ ති ඒවා එවනවා. සර්විස් එකනම් කියන්න තරම් වරදක් නෙහැ. Thanks
  4. -333-

    14 seater KDH VAN / Hi-Roof

    Thanks macho.. You must spread some Reputation around before giving it to HKavinda again.
  5. -333-

    14 seater KDH VAN / Hi-Roof

    මචන්ලා හෙට රෑ ට ගුවන්තොටු පල ගිහින් එන්න 14 සීටර් KDH එකක් හොයනවා. උබල දන්න ඒවා තියනවා නම් කන්ටෙක් දහන් කෝ... බුදු ගණන් ඒවා නම් එපා. සුපිරිම බාන්ඩයක් වෙන්න ඕන.
  6. -333-

    SL Blacklisted Companies

    great. thanks
  7. -333-

    කල් පවත්නා බැක් පැක් එකක්..

    FB 1y mirror kiyala page 1aka hena collection 1k dala tibba. ubata 1k set unoth matath kiyapun
  8. -333-

    තල තෙල්

    Ratha karala mada unusume thama ganna ona.... gala hodata massage 1k denna onna... Oil aetulatama bahinna...
  9. -333-

    Rs 450 Pizza Vs Rs 1700 PIZZA

    Apo.. mun marketing seen 1k ne karanne...
  10. -333-

    Shangrila Hotel

    katha karala hall 1k 100 pax walata hadaganna puluwan num kohoma hari shape kara ganna puluwun.
  11. -333-

    USA යන්න

    Danna 1k num giya. Porage Uncle USA Building contractor kenk. Pora muta sponsor kala.
  12. -333-

    Mitsubishi Eclipse Cross SUV

    Supiri yata ma aethi.. danna 1k update 1k dai..
  13. -333-

    Vezel 2016 or MG ZS 2018?

    oya 2ka tama wada Lankawata galapenne Suzuki Baleno. Indian Indian kiyana nisa spares aehema price adu wenawa. Ganath shape. Indian ne kiyala hithe dukuk natuwa threewheel park 1aka unath dala yanna puluwun... Options num uba oya kiyala 2ka tama wada wedi. Anika Indian indian kiyana hinda saha...
  14. -333-

    pressure pump හයි කරපු / ඒ ගැ න හොදට දන්නේ කවුද

    තැන්ක්ස් VERY මච් මචන්.. davey කියන එඅක කොහෙන්ද මචන් ගත්තේ.
  15. -333-

    pressure pump හයි කරපු / ඒ ගැ න හොදට දන්නේ කවුද

    අහ්හ් .. එක තම.. එල එල.. තැන්ක්ස් VERY මච් මචන් Experience බෙදාගත්තා ට.
  16. -333-

    pressure pump හයි කරපු / ඒ ගැ න හොදට දන්නේ කවුද

    අම්බෝ .. මේක ඇහුවහම බය හිතෙනවා නේ මචෝ... බිත්ති කඩන්න උනොත් කපෝති. HOT WATER එක නම් සොලර් නෙමේ. බාත්රුම් එකේම කර්රන්ට් එකෙන් දුවන්නේ. ශවර් එක උඩ හයි කරලා තියෙනේ. මටත් දෙන නුඹ බයයි ඕව හයි කරලා බට කඩාගෙන යයි ද කියල. ගෙදර හදල අවුරුදු අටක් වෙනවා. තැන්ක්ස් very මච් ..!!!
  17. -333-

    pressure pump හයි කරපු / ඒ ගැ න හොදට දන්නේ කවුද

    අම්බෝ .. හොද වෙලාවට කිවුවේ.. එහෙම එකක් දැනන් හිටියේ නෑ . මචන් ඔය කියල තියන විදියට කරන පොරක් හොද දන්නේ නැද්ද? කරන්න ගිහිල්ල වැඩේ දෙල් වෙයි කියල බයයි මචන්.තැන්ක්ස් very මච් ..!!!
  18. -333-

    pressure pump හයි කරපු / ඒ ගැ න හොදට දන්නේ කවුද

    සිංගර් එක නම් දාපු එකෙක් හොයා ගන්න හම්බ උනේ නැ . කොච්චර කරන්ට් එකක් පිචෙනවා ද බලන්න.

    No contents