1. -333-

    pressure pump හයි කරපු / ඒ ගැ න හොදට දන්නේ කවුද

    Thanks for info macho. I will check a gain with other Jinasena Agent. Thanks lots
  2. -333-

    pressure pump හයි කරපු / ඒ ගැ න හොදට දන්නේ කවුද

    Aehema hariyatama kiyanna dan nehe. Motor 1y gahala tiyanawa kW gana num. Noramal gedaraka num LKR 500 - 600 wage wedi wai kiyala assume karanawa
  3. -333-

    pressure pump හයි කරපු / ඒ ගැ න හොදට දන්නේ කවුද

    Anith Taps walth pressure 1a madi machang... 1i case 1a. You have given out too much Reputation in the last 24 hours, try again later.
  4. -333-

    pressure pump හයි කරපු / ඒ ගැ න හොදට දන්නේ කවුද

    අඩෝ සිරාවට? ජිනසේන එජ්න්ට් මයි බන් කිවුවේ. ඉස්සර වගේ දැන් අලුතෙන් ගහන ඒවා quality නැලු. ගානත් සැරයි බන් . 3/4 එක 44000.00 ක්. නැත්තම් මමත් ගන්න හැදුවේ ජිනසේන එක. You must spread some Reputation around before giving it to SadSandun again.
  5. -333-

    pressure pump හයි කරපු / ඒ ගැ න හොදට දන්නේ කවුද

    ඔව් කොලුවෝ . ටැප් එකක් අරින වාරයක් පාසා AUTO ඔන් වෙලා, ටැප් එක වහුවහම AUTO ඔෆ් වෙනවා. මෝටර් + Pressure UNIT + AUTOMATIC Function කිට් කියල කොටස් 3ක් තියනවා.
  6. -333-

    pressure pump හයි කරපු / ඒ ගැ න හොදට දන්නේ කවුද

    එක නම් එහෙම තමයි . ග්ර්ර් ගා නව . මොනව් කරන්න ද ?
  7. -333-

    pressure pump හයි කරපු / ඒ ගැ න හොදට දන්නේ කවුද

    ඔව් මචන් මාත් බැලුවේ බාගේ දාන්න කියල තමා . ප්රෙස්සර් එක මදි වෙයි ද දන්නැ . එකයි බය. හොද බැරැන්ඩ් එකක් දන් නැද්හ්ද ?
  8. -333-

    pressure pump හයි කරපු / ඒ ගැ න හොදට දන්නේ කවුද

    ජිනසේන එකේ Pressure Unit එ ක අවුල් ලු. මෝටර් එක නම් සුපරි ලු. එකේ ගෙඩිය වගේ කොටස අවුව ට රත් උනහම පුපුරනවලු. ගානත් සැරයි . හැබැය් කරන්ට් එක නම් යන්නේ අනෙක් එවට සාපේකෂව බොහොම අඩුවෙන් ලු.
  9. -333-

    pressure pump හයි කරපු / ඒ ගැ න හොදට දන්නේ කවුද

    pressure pump හයි කරපු / ඒ ගැ න හොදට දන්නේ කවුද වතුර ටැන්කියට pressure pump හයි කරපු අය කවුද ඉන්නේ . ? අපේ ගෙදර hot water geyser එකේ එන වතුර speed එක මදි. මෙකට විසදුමක් විදියට හැමෝම කියන්නේ pressure pump එකක් හයි කරන්න කියලා. හොඳ pressure pump එකක් ගන්න තැනක් කොහෙද තියෙන්නේ? දැනට...
  10. -333-

    යාපනේ_ට්‍රිප්

    Jafna tour arrange karana hoda company monawa da..?
  11. -333-

    WATER PRESSURE_Plumbing issue?

    Ado uba demma da..? mokuk da gaththe..? Light bill 1a kohoma da..? Den ganta aenawa da..?
  12. -333-

    Battaramulla -> Piliyandala (CEB Training Center)

    muta awuluk nehe. anith pethata ne set wenne. senaga inne ude kottawa edun yanna.. mu inne kottawata aenna
  13. -333-

    Battaramulla -> Piliyandala (CEB Training Center)

    nehe bun. aechara wela yan nehe. 174 kottawata awith 255 araganna. 1 hour 15 min yai.
  14. -333-

    හොද private hospitals මොනවද ?

    Lanka hospital / Nawaloka - ganun macho.. Sri Jayawardanpura Paying words also good.
  15. -333-

    Black Friday's Deals is Coming!

    oya namecheep lage seen 1a num balporothtu tiya ganna narakai... Giya sareth 1 min wage okkoma badu ewarai...

    No contents