ගනන් කරන්න බැරි තරම් ටයර් සෑයවල් දැකල තියෙනව
බුත්තල, වගුරුවෙල, ගෝගංආර කියන්නේ වැඩිම ටයර් සෑයවල් තිබුන ප්‍රදේශ වලින් එකක්
රෑට මර ලතෝනි දෙන සද්දෙ ඇහෙනවා.. උදේට ආරන්චි වෙනව ඊයේ රෑ අහවල් කෙනා මරල පුච්චල කියල
ටයර් පටවපු ලොරි වල මූන රෙදි වලින් වහල, අතපය ගැට ගහල දවල් වරුවේ ටවුමේ, පාරවල් වල මින්ස්සුන්ට...