මේකනෙ බන් වැඩේ නෙට් එකෙන්ම විතරක් ඕව කරල බෑපොඩ්ඩක් එලි පහලියට බැහැල බලන්න ඕන
![]()
මදැයි හෘද සාක්ශිය පෙන්නුව නේද බන්මේක බම්ප් කරලා උඹ ලොකු උදව්වක් බන් කරන්නේ,, උඹට පින්..

jvp? jvp paththata katha karanna giyama hodata ahaganna puluwan. apita e dewal gana katha karanna ba. mokada un karapu jara wada balanna api e kale hitiye na. ekai thamath jvp walapalle thiyenne

මේ තවත් කෙනෙකුගේ හෘද සාක්ශිය 

ජවිපෙ එකෙන් රත්තරන් මංකොල්ල කෑවෙ නෑ යකෝ. නිකන් බේගල් ඇදබාන්න එපා![]()
ජවිපෙ එකෙන් රත්තරන් මංකොල්ල කෑවෙ නෑ යකෝ. නිකන් බේගල් ඇදබාන්න එපා 2![]()

ඔව් ඔව්... උන් රත්තරං ඉතුරු කරල තබක්ක, පිත්තල, යකඩ, ඇලුමිනියම් තමයි අරන් ගියේ. අනේ මේ, පලයන් බං යන්න.

mama 1988. man oowa danne na. mata 1 year.
1. Ranil samula gaathana walata sambanda unaa da?
2. Anura samula gaathana walata sambanda unaa da?
3. Apahu ee kaale ai kiyanne ai? mona hethuwak nisa da?
4. 1989 n 2015 ta athi palee mokadda?
5. dan ethakota chande denna kiyanne Mahinda ta da?
mata ahanna hithuna prashna tikak ahuwe.![]()
yako fake roththai. manthreela 3k hitapu paksheta mun mechchara bayada

yako fake roththai. manthreela 3k hitapu paksheta mun mechchara bayada

1. Ranil samula gaathana walata sambanda unaa da?
දන්නෙ නෑ. නැතුව ඇති. යාන්තමට හරි ඔප්පු කරන්න සාක්ෂි තිබ්බනම් විරුද්ධ පක්ශෙන් ජනාධිපතිවරු දෙන්නෙක් බිහි වෙලත් ඔහොම ඉන්න බෑ. බටලන්ද විමර්ශන වලට සාක්ෂි වලට කැදෙව්වා චන්ද්‍රිකාගේ කාලේ.
2. Anura samula gaathana walata sambanda unaa da?
ඒකත් දන්නෙ නෑ. ඕකුන්නම් විස්වාස කරන්න අමාරුයි. හැබැයි උන්ම පිලිගන්නව උන් ඇති කරපු කැරැල්ල වැරදියි කියලා.
3. Apahu ee kaale ai kiyanne ai? mona hethuwak nisa da?
ආපහු ඒ කාලෙ එන්නෙ නෑ. එහෙම කාලයක් එන්නේ බලහත්කාරයෙන් රජයක් පෙරලන්න, රාජ්‍ය බලය අල්ලගන්න ගියාම. දැන් එහෙම තත්වයක් නෑ නේ. ඕව කියන්නෙ මිනිස්සු බය කරන්න මිසක් හරිහමන් හේතුවක් නිසා නෙමෙයි.
4. 1989 n 2015 ta athi palee mokadda?
ඵලයක් නෑ. එහෙම කාලයක් තිබ්බා,ඒකට හේතුව බලහත්කාරයෙන් රාජ්‍ය බලය අත්පත් කරගැනිමට යාම කියල මතක තියාගත්තනම් ඇති. එහෙම අර අදින පිරිස් වලට ඡන්ද නොදී ඉන්න වග බලාගන්න ඕන.
5. dan ethakota chande denna kiyanne Mahinda ta da?
පිස්සුවක් ඇතෑ? මාස 6ට කලින් පයින් ගහල එලියට ඇදලා දාපු එකාව ආයේ ගේන්න? මහින්ද ජනාධිපති වෙලා අවුරුදු 10 ඉදල කරන්න බැරි වෙච්ච කරන්නද අගමැති වෙන්න හදන්නේ? මහින්ද ජනාධිපතිවරණය පැරදිලා ගෙදර ගියා මිසක් ලාදුරු හැදිල නෙමෙයි ගියේ.

1. Ranil samula gaathana walata sambanda unaa da?
danne na , mata wadakuth na
2. Anura samula gaathana walata sambanda unaa da?
danne na , mata wadakuth na
3. Apahu ee kaale ai kiyanne ai? mona hethuwak nisa da?
enne na , mole thiyena one ekekta oka therenawa
4. 1989 n 2015 ta athi palee mokadda?
minissu ithihasayen padam igena gannawa , 89 kauru hari waraddak karala nan dan eka hadaa ganna kale hari
5. dan ethakota chande denna kiyanne Mahinda ta da?
apo na
1989 mama ipadila nae gana wadakuth na
![]()
![]()

මගේ අත්දැකීමෙන් කියන්නේ...
1. Ranil samula gaathana walata sambanda unaa da? ඔව්
2. Anura samula gaathana walata sambanda unaa da? ඔව්
3. Apahu ee kaale ai kiyanne ai? mona hethuwak nisa da? කැලේ මාරු උනාට කොටියගේ පුල්ලි මාරු නොවන නිසා
4. 1989 n 2015 ta athi palee mokadda? 89 ට වඩා විනාසයක් මුන් 2015 න් පස්සේ කරන්න පුළුවන්
5. dan ethakota chande denna kiyanne Mahinda ta da? ඒක බුද්ධිමත් ඔබට බාරයි

පවු අසරණය. තෝ ඒ කාලෙ ඉපදෙන්න හිතලවත් තිබුනද. නොදන්න මගුල් වලට කට දාල නිකන් චොර වෙන්නැතුව හිටපන්. ඕකුන් ගෙවල් වලට පැනල රත්තරන් විතරක් නෙමෙයි, කන්න තිබුන බත් එකත් උස්සන් ගියා බොලවු. ඒ වගේ මහ හිඟන හැතිකරයක් ඕකුන්. කොහොමත් ඒ වගේ උන්ට දාව ඉපදිච්ච උන්ට මේව කියන කොට ගොඩක් රිදෙනව තමයි.
පරණ යකඩ එකතු කලේ මචං
මචං ඉස්සර ගොඩක් අමිහිරි දේශපාලන අත්දැකීම් තමයි තිබ්බේ. ඒක අපේ රටේ විතරක් නෙමෙයි වෙන රටවලත් එහෙම වුනා. ඒත් පොදු ජනතාව ඒ යුගය දැන් පහු කරලා දේශපාලනය බුද්ධියෙන් ගෙනියන කාලයක් උදාවෙලා තියෙන්නේ මුළු ලෝකය වටාම. යුද්ද යන්නෙත් දැන් ඇත්තටම නෙමෙයි මොලෙන්. මේකට මුල් වුනේ ඇමෙරිකාව සහ රුසියාව අතර ඇතිවූ සීතල යුද්දය.
ඉතින් අපි දේශපාලනය ගැන කතා කරනකොට මිටවඩා බුධිමත් විදියට කතා කරන්න ඕන. අපි කවුරුවත් කතා කරන්නේ නැහැ තමන් මේ පාර මේ පක්ෂයට චන්දය දෙන්නේ පක්ෂයේ මේ මේ නව වැඩපිලිවල නිසා කියල. අපි එක්කෝ අතීතය ඇදල ගනී. නැතිනම් එක එක අයගේ මඩ කතා ඇදල ගනියි. මම කියනේ ඔබ මේ චන්දයටවත් හොඳට හිතාමතා හදවතින් නැතුව බුද්ධියෙන් තීරණයක් ගන්න කියල. අපිට ඕන පක්ෂයක් දිනවන්න නෙමෙයි. රට දියුණු කරන්න. දුප්පත්කම නැති කරන්න.
අද මෙතන ඉන්න පුළුවන් උසස්පෙළ හොඳට සමත් වෙලා උපාධිය සමත් අය. තව මෙතන ඉන්න පුළුවන් සාමාන්‍යපෙළ පමණක් සමත් අයත්. මම අහන්න කැමතියි ඔබගේ පඩිය ගැන ඔබ සෑහීමකට පත් වෙනවද අද? ඔබට ඔබේම කියා මෝටර් රථයක් ගත හැකිද? පොඩ්ඩක් හිතන්න. අද කුඹුරු පුරන් වෙන්න ඇරලා ගම් වල තරුණයෝ කොච්චර පාර අයිනේ ත්‍රී රෝද රථ තියාගෙන කාලය නහස්ති කරනවද? මොන පක්ෂයටද හොඳටම අපේ රටේ කර්මාන්ත අංශය හා නිෂ්පාදන අංශය දියුණු කරන්න පුළුවන්?

"බලපල්ලා පලවෙනි වතාවට ලංකාවේ මැතිවරණයක පෝස්ටර් නැති හැටි"
කම්පියුටර් එක ඉස්සරහින් පොඩ්ඩක් අයින් වෙලා එලියට බැහැල බලපන්කො වැඩේකටවුට් තමා පොඩ්ඩක් හරි අඩු
ඒකටත් එක්ක තාප්පවල පෝස්ටර්
මේක තමා ඉතින් මගේ හෘද සාක්ශිය
![]()
මචං ඉස්සර ගොඩක් අමිහිරි දේශපාලන අත්දැකීම් තමයි තිබ්බේ. ඒක අපේ රටේ විතරක් නෙමෙයි වෙන රටවලත් එහෙම වුනා. ඒත් පොදු ජනතාව ඒ යුගය දැන් පහු කරලා දේශපාලනය බුද්ධියෙන් ගෙනියන කාලයක් උදාවෙලා තියෙන්නේ මුළු ලෝකය වටාම. යුද්ද යන්නෙත් දැන් ඇත්තටම නෙමෙයි මොලෙන්. මේකට මුල් වුනේ ඇමෙරිකාව සහ රුසියාව අතර ඇතිවූ සීතල යුද්දය.
ඉතින් අපි දේශපාලනය ගැන කතා කරනකොට මිටවඩා බුධිමත් විදියට කතා කරන්න ඕන. අපි කවුරුවත් කතා කරන්නේ නැහැ තමන් මේ පාර මේ පක්ෂයට චන්දය දෙන්නේ පක්ෂයේ මේ මේ නව වැඩපිලිවල නිසා කියල. අපි එක්කෝ අතීතය ඇදල ගනී. නැතිනම් එක එක අයගේ මඩ කතා ඇදල ගනියි. මම කියනේ ඔබ මේ චන්දයටවත් හොඳට හිතාමතා හදවතින් නැතුව බුද්ධියෙන් තීරණයක් ගන්න කියල. අපිට ඕන පක්ෂයක් දිනවන්න නෙමෙයි. රට දියුණු කරන්න. දුප්පත්කම නැති කරන්න.
අද මෙතන ඉන්න පුළුවන් උසස්පෙළ හොඳට සමත් වෙලා උපාධිය සමත් අය. තව මෙතන ඉන්න පුළුවන් සාමාන්‍යපෙළ පමණක් සමත් අයත්. මම අහන්න කැමතියි ඔබගේ පඩිය ගැන ඔබ සෑහීමකට පත් වෙනවද අද? ඔබට ඔබේම කියා මෝටර් රථයක් ගත හැකිද? පොඩ්ඩක් හිතන්න. අද කුඹුරු පුරන් වෙන්න ඇරලා ගම් වල තරුණයෝ කොච්චර පාර අයිනේ ත්‍රී රෝද රථ තියාගෙන කාලය නහස්ති කරනවද? මොන පක්ෂයටද හොඳටම අපේ රටේ කර්මාන්ත අංශය හා නිෂ්පාදන අංශය දියුණු කරන්න පුළුවන්?
බොරු බයිල බන්.තාම වැඩේ ලෙසටම යනව.කටවුට් දෙක තුනක් අඩු උනාට උඩ පැනල හරියන්නෑ.තව ලොට් පිටින් ප්‍රින්ට් වෙමින් තියෙන්නෙ.ඉදිරියෙදි දැක ගන්න පුලුවන් වෙයි![]()
me rate poster nathi mathiwaranayak apita dakinna labena ekak na 
මම මචන් කිසි දේශපලුවෙක් විශ්වාස කරන එකෙක් නෙවේ වැඩක් කරලා පෙන්නන කම්.
එත් ෂුවර් නෑ ඊළඟට මේකා මොනවා කරයිද කියලා.
මම කරන්නේ,
"රටේ දැනට පවතින අවශ්‍යතා වලට අනුව,
අවස්ථාවාදී දේශපාලුවන්ගෙන්,
තැනේ හැටියට ඇනයක් ගහ ගන්න ඕන තරමට අවස්ථාවාදී" වෙන එක විතරයි.
දේශපාලුවෝ අවස්ථාවාදීන් නම්, අපිත් අවස්ථාවාදීන් වෙන්න ඕන!![]()

math kisima pakshayakata na.. 2005 mahinda genna support kara wagema 8th jan mahinda elawanna support kara.. dan oni hoda parliament ekak hadanna misak eka eka kalakanni raja karawanna newei.. ape moda haththa parampara pitin mokektahari kade yanawa misak ratak, hetak gana hithanne na.. un thawama hithagena inne thawama presidential election kiyala.. igana gathha, molayak thiyana un tikka athulata yawanna unta uwamanawak na.. habai unta ithin hari amarui horunta wiruddawa mokakhari kiwoth.. mata therenne nathhe samahara kollontath mun mokaatada enna hadanne kiyala therenne nathi eka.. wayasaka minissu nam kamak na..