සමහර මෝඩයො මහින්ද එක්ක තරහට මේ " සිංහලේ " කියන එක මහින්දලගෙ එකක් කියල කොමෙන්ට් දානව ,,ඒක මහින්දලගෙ එකක් නෙවෙ,,,තමන්ගෙ එදිරිවාදියො ගාවල මේක කන්න එපා,,,උඩ බලාගෙන තමන්ගෙ ජාතියට කෙල ගහ ගන්න එපා..මුන්ට අඩුගානෙ තමන් සිංහල කියල ස්ටිකර් එකක් ගහ ගන්න අවුරුදු ගානක් ගියා,,ඔය ගැම්ම ඔහොම්ම යමු,,,මේක මහින්දලට...