1. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    :yes::yes: යේක ශරි.
  2. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඔව් හැදෙන්න ලේසියි හරියට කරනවනම්. අපේ අයට වෙලා තියෙන්නෙ මුලින් ම ‍ලොකු තැනින් පටන් ගෙන ටික දවසක් යද්දි ඒ තැනත් මදිවෙලා තව ලොකු වෙන්න හදනව මුලින් ඒ දේ හරියට කරන්නෙ නැතුව. ඕනම දේක මූලික දේවල් හරියට කරල ඉන්න ඕන. කට්ටක් කන්න ඕන.
  3. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඔව් ඉතින් ‍රටේ දේශපාලකයන්නම් කොහොමත් ආසයිනෙ මිනිස්සු බුද්ධිමත් නොවෙන තාක්. තව ඉතින් රටේ ශ්‍රමබලකායේ දියුණුවත් අඩාලයි තමයි එහෙම වුණහම
  4. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඔව්. ඒකත් එක හේතුවක්. තව අය ඉතින් ‍ඉගෙන ගත්ත දේ මිසක් ඊට ‍එහා තමන් හොයල දෙයක් ඉගෙන ගන්නෙ නෑ.
  5. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    එක එක කවුද ඩවුන්ලෝඩ් කරන්නෙ? ටොරන්ට්වල සේරම තියෙන්නෙ
  6. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    :yes::yes: ඒකනම් ඇත්ත තමයි. ගොඩක් වෙලා තියෙන්නෙ කට්ටිය එයාල කරන දේ ගැන වැඩිපුර ඉගෙන ගන්නෙ නෑ.
  7. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඩේට තියෙනවනම් ඕන තරම් ඩවුන්ලොඩ් කරන්න තියෙනව. Lynda.com එකේ ඒව හොඳයි මුලින් ඉගෙන ගන්නවනම්.
  8. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඊ‍ට වඩා වැඩි ප්‍රමාණයක් ඉන්නව එකවුන්ට් වගේ කරන. හැබැයි ඉතින් අයිටී ‍ෆී්ල්ඩ් එකේ හිටියට ඒක ගැන හොඳට ම දන්න අයනම් සෑහෙන අඩුයි. මං කියන්නෙ දැන් වෙබ් ගත්තොත් ඒක ගැන හොඳට දන්න අය. SEO ගත්ත‍ොත් ඒක ගැන හොඳට දන්න අය. ග්‍රැෆික් හෝ 3D ඩිසයින් ගත්තොත් ඒක ගැන හොඳට දන්න අය. අන්න ඒ වගේ.
  9. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඒවනම් ෂුවර් නෑ
  10. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඔව් කරයි කොහොමත් ඉතුරු ගාන ගන්නත් පුළුවන්නෙ.
  11. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    එහෙනම් ඉතින් වැඩ කරන කොල්ලව හරි අල්ලගන්න බැරියෙ.
  12. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    අහ සල්ලි දුන්න කියල. :lol::lol: දැන් පොර ඉන්න තැන දන්නව ද?
  13. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    :rofl::rofl: මරු. සාමන්‍යයෙන් ඒ වගේ අය ඇග්‍රිමන්ට් ගහනව. මොක ද කරන වෙනස්කම්වලට ආයිත් සල්ලි ගන්න හා සමහර අය සල්ලි දෙන්නෙ නැති නිසා. Professional කරන අයගෙනම් ගොඩක් තව තව Steps තියෙනව. හැබැයි සමහර Professoional කරන ලොකු කම්පැනි හදන්නෙ මෙලෝ රහක් නැති සයිට්.
  14. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    පොර බිසී ඇති සමහර විට. ජොබ් එකක් එහෙම කරනව ද කොහෙද. ඉතින් හිතුවට දන්නෙ නෑ ඔය වගේ එකකට කාලය වැය කරල වැඩක් නෑ කියල.
  15. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    සාමාන්‍යයෙන් ඉතින් වියදම් කරල සයිට් එකක් හදන්නෙ යම් ප්‍රයෝජනයක් ගන්නනෙ. ඔයාගෙ කම්පැනිය ගැන, නැත්තම් කරන වැඩ ගැන හොඳ අවබෝධයක් ඒ සයිට් එක දැක්ක ගමන් එන්න ඕන. මුලින් ඒ වගේ විස්තර තියෙනව ද බලන්න හදන සයිට් එකේ. ඒක ඉතින් කාටත් වඩා හොඳට දන්නෙ අයියනෙ.
  16. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඒවනම් බොරු කථා. ඔය කොහෙන් හරි Bootstrap, Foundation වගේ ටෙම්ප්ලේට් එකක් උස්සල ඒකට HTML ටිකක් දාල ගන්නව ඇති. එහෙම නැත්තම් Joomla, Wordpress වගේ එකක ටෙම්ප්ලේට් එකක් උස්සල දාල දෙනව ඇති. සයිට් හදන්න යන වෙලාව එක්ක ඒ වගේ පොඩි ගනන්වලට කොලිටි තියෙන ඒවනම් හදන්නෙ නෑ
  17. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    එහෙම ඒවනම් කාල තියෙනව කියල මතක නෑ
  18. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    එහෙමනම් ඉතින් අඩංගු කරුණු, ලස්සන, වේගය, මොබයිල් වලින් ඇක්සස් කරන්න තියෙන හැකියාව වගේ දේවල් තමයි වටින්නෙ
  19. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    එළ එළ එහෙනම් අවුලක් නෑ. හැදුවට පස්සෙ අපිට පෙන්වන්නකො.
  20. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මොන වගේ සයිට් එකක් ද හදාගන්න හදන්නෙ? කාට හරි කියල? නිකන් කට්ටියට බලන්න වගේ එකක් ද? නැත්තම් ඒ තුළින් බිස්නස් ගන්න වගේ ද? එහෙනම් ඉතින් SEO වගේ ඒවත් බලපානව.

    No contents