1. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මොකෝ වෙන්නෙ?
  2. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    :rofl::rofl: කලින් කියපු නම් ටිකනම් දැක්ක
  3. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    අහ් කුක්කා යූටියුබ් ලින්ක් දැක්කෙ නැහැ‍ලු නේද? :P
  4. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    කවුද දැන් මෙතන මගේ නම විකෘති කරන අය? :rofl::rofl:
  5. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මූණත් සුදුමැලි වෙලා. දැන්නම් කාලෙ හරි වගේ
  6. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඒකත් ඇත්ත. එහෙනම් ඔය කටුස්සව යවන්න ඕන ලංකාවෙ පාර්ලිමේන්තුවට. සතියෙන් එයි හොඳ පෘෂ්ටිමත් වෙලා
  7. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    අලෝ මල්ලි. වෙසක් ඉවර ද?
  8. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    :lol::lol: ළිඳ ගැඹුරුයි
  9. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඕව තියෙනවනම් දැන් ඉතින් මෙලහකට යමලෝකෙ ගිහින් ඉන්න එපායෙ :lol:
  10. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    :shocked::shocked: එහෙමත් වෙනව ද? හොඳ වෙලාවට කිවුවෙ තව පොඩ්ඩෙන් ලෙඩ ගොඩක් කාල නැති ලෙඩත් හදාගන්නව
  11. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    :rofl::rofl: ඊයෙ හිටිය මං හිතන්නෙ උදේ
  12. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    සුභ උදෑසනක් වේවා මල්ලි ඒ පරම්පරාවෙ ලොකු එක්කෙනෙක්ට තමයි දැන් කුරුමාණම අල්ලගෙන ඉන්නෙ. කොළපාට වගේ කෙනෙක්
  13. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    අද ගෙදර ඇති
  14. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    උදේ ම කට්ටිය චැට් වගේ
  15. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    :P විකුණගෙන කාල සේරම ටික
  16. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    දේවාලෙ සේරම උස්සලනෙ අර කුක්කයි කටුස්සයි.
  17. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    කුක්ක පිත්තල තියල රත්තරන් ටික විකුණල. දේවාලෙත් හිමින් විකුණන්න ලෑස්තිය.
  18. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඒකනෙ. තව ආධාර කරන්නෙ ලබන ‍මාසෙ වෙන්න ඇති.
  19. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    එළ එළ
  20. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඇයි අර හොරෙන් ගෙනිච්ච රත්තරන් ටිකේ ඉතුරු ටික නැද්ද?

    No contents