~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    වෙන එකෙක්ට භාරදුන්න
    මල්බබා කියන්නේ කොහෙන් කැපුවත් කිලො 2 3ක මස් තියෙන පෘෂ්ටිමත් කෙනෙක්.... කැකිල්ලේ රජ්ජුරුවන්ට වගේ අලුතෙන් එකෙක් හොයන්න ඕනේ නෑ...:lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බිස්නස් ගන්න නෙමෙයි නිකං බලන්න

    එහෙමනම් ඉතින් අඩංගු කරුණු, ලස්සන, වේගය, මොබයිල් වලින් ඇක්සස් කරන්න තියෙන හැකියාව වගේ දේවල් තමයි වටින්නෙ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පොල්කිරි නොදා වතුරෙන්මයි තම්බන්නේ.
    තව හෙන තුනපහ වර්ග දානවා.

    ටිකක් සැරයි රසම් හොද්ද වගේ. පාන් හරි ඉදිආප්ප එක්ක හරි කන්ඩ ඕනේ

    එහෙම ඒවනම් කාල තියෙනව කියල මතක නෑ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එහෙමනම් ඉතින් අඩංගු කරුණු, ලස්සන, වේගය, මොබයිල් වලින් ඇක්සස් කරන්න තියෙන හැකියාව වගේ දේවල් තමයි වටින්නෙ
    ඕවා ඔක්කොම එක්ක රුපියල් 10 000 ට හදලා දෙනවා කියලා ටීවී ඇඩ් එහෙමත් යනවා දැන්
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    සමහර තැන්වල විතරයි බන් ඔහොම.අපේ නම් සයිට් යන්නයි ඩ්‍රොවින්ස් කරන්නයි විතරයි.මගේ යාලුවෙක් වැඩකරනව වෙන කම්පැනි එකක.ඒකේ ප්‍රින්ටරේට කොළ දාන්න වෙනමම එකෙක් ඉන්නවා.කොළ නවන්න වෙනමම එකෙක් ඉන්නවා.අරූට තියෙන්නේ දවසෙම ඇඳ ඇඳ ඉන්න.

    වතාව්ක් මම ආර්පිකෝ එකේ ඉන්ටර්විව් එකකට ගියා.උන් ඔක්කෝම වැඩ ඩ්‍රාෆ්ට්මන්ගෙන් කරගන්න හදන්නේ.සයිට් යන්න ඕනි.අඩුපාඩු බලන්න ඕනි.බිල් චෙක් කරන්න ඕනි.සයිට් තියෙන්නේ හද්ද ඩොටේ.උන්ගේ අවුට්ලට් වල.ඒ දවස් වල 25ක් දෙන්නම් කිවුවා.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මල්බබා කියන්නේ කොහෙන් කැපුවත් කිලො 2 3ක මස් තියෙන පෘෂ්ටිමත් කෙනෙක්.... කැකිල්ලේ රජ්ජුරුවන්ට වගේ අලුතෙන් එකෙක් හොයන්න ඕනේ නෑ...:lol:
    ඌට සල්ලි ගන්න වරෙං කිව්වම මග ඇරියේ මොකෝ කියලයි බැලුවේ
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    එහෙමනම් ඉතින් අඩංගු කරුණු, ලස්සන, වේගය, මොබයිල් වලින් ඇක්සස් කරන්න තියෙන හැකියාව වගේ දේවල් තමයි වටින්නෙ

    ඔය සබ්ජෙක්ට් එක තමයි මට තෙරෙන්නෙම නැත්තේ..
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඕවා ඔක්කොම එක්ක රුපියල් 10 000 ට හදලා දෙනවා කියලා ටීවී ඇඩ් එහෙමත් යනවා දැන්

    ඒවනම් බොරු කථා. ඔය කොහෙන් හරි Bootstrap, Foundation වගේ ටෙම්ප්ලේට් එකක් උස්සල ඒකට HTML ටිකක් දාල ගන්නව ඇති. එහෙම නැත්තම් Joomla, Wordpress වගේ එකක ටෙම්ප්ලේට් එකක් උස්සල දාල දෙනව ඇති.

    සයිට් හදන්න යන වෙලාව එක්ක ඒ වගේ පොඩි ගනන්වලට කොලිටි තියෙන ඒවනම් හදන්නෙ නෑ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔය සබ්ජෙක්ට් එක තමයි මට තෙරෙන්නෙම නැත්තේ..

    සාමාන්‍යයෙන් ඉතින් වියදම් කරල සයිට් එකක් හදන්නෙ යම් ප්‍රයෝජනයක් ගන්නනෙ. ඔයාගෙ කම්පැනිය ගැන, නැත්තම් කරන වැඩ ගැන හොඳ අවබෝධයක් ඒ සයිට් එක දැක්ක ගමන් එන්න ඕන. මුලින් ඒ වගේ විස්තර තියෙනව ද බලන්න හදන සයිට් එකේ. ඒක ඉතින් කාටත් වඩා හොඳට දන්නෙ අයියනෙ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෑ ඌට මම කෝල් කලත් එක්ක..
    ඉල්ලපු විස්‍තරත් යැව්ව ..

    පොර බිසී ඇති සමහර විට. ජොබ් එකක් එහෙම කරනව ද කොහෙද. ඉතින් හිතුවට දන්නෙ නෑ ඔය වගේ එකකට කාලය වැය කරල වැඩක් නෑ කියල.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    නෑ ඌට මම කෝල් කලත් එක්ක..
    ඉල්ලපු විස්‍තරත් යැව්ව ..

    ඌව හම්බුනාම උබ කුණුහරපෙන් බනි කියල බය වෙන්ඩ ඇති එහෙනම්

    හොද වෙලාවට ඇඩ්වාන්ස් කරන්න කලින් ඌ මලේ
    :lol::lol::lol:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    සාමාන්‍යයෙන් ඉතින් වියදම් කරල සයිට් එකක් හදන්නෙ යම් ප්‍රයෝජනයක් ගන්නනෙ. ඔයාගෙ කම්පැනිය ගැන, නැත්තම් කරන වැඩ ගැන හොඳ අවබෝධයක් ඒ සයිට් එක දැක්ක ගමන් එන්න ඕන. මුලින් ඒ වගේ විස්තර තියෙනව ද බලන්න හදන සයිට් එකේ. ඒක ඉතින් කාටත් වඩා හොඳට දන්නෙ අයියනෙ.

    සිරාවටම කියන්නේ..
    මම ඌට ඇඩ්වාන්ස් කරනකොට මුකුත් ලියවිල්ලක් ගත්තේ නෑ..
    නිකංම සල්ලි දුන්න..
    මූ මගෙන් අහපි මොකකවත් සයින් කරන්න ඔනේද කියල..
    මම කිව්වා එහෙම ඕනේ නෑ ඕක අරං ගිහිං ඉක්මනට වැඩේ කරල දෙන්න කියල..
    මූ කියපි දැන් මං මේක අරං මාරු උනොත් එහෙම මොකද කරන්නේ සල්ලි ආපහු ගන්න විදිහකුත් නෑනේ ඔබතුමාට කියල..
    මම එතකොටම ලාච්චුවේ තිබ්බ පිස්තෝලෙ ඇදලා අරං මේසේ උඩින් තිබ්බා..
    මූ ඕකේ සර් මට තේරුනා කියල යන්න ගියා..
    ඌ ගියාට පස්සේ මට තනියම හිනා..
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සිරාවටම කියන්නේ..
    මම ඌට ඇඩ්වාන්ස් කරනකොට මුකුත් ලියවිල්ලක් ගත්තේ නෑ..
    නිකංම සල්ලි දුන්න..
    මූ මගෙන් අහපි මොකකවත් සයින් කරන්න ඔනේද කියල..
    මම කිව්වා එහෙම ඕනේ නෑ ඕක අරං ගිහිං ඉක්මනට වැඩේ කරල දෙන්න කියල..
    මූ කියපි දැන් මං මේක අරං මාරු උනොත් එහෙම මොකද කරන්නේ සල්ලි ආපහු ගන්න විදිහකුත් නෑනේ ඔබතුමාට කියල..
    මම එතකොටම ලාච්චුවේ තිබ්බ පිස්තෝලෙ ඇදලා අරං මේසේ උඩින් තිබ්බා..
    මූ ඕකේ සර් මට තේරුනා කියල යන්න ගියා..
    ඌ ගියාට පස්සේ මට තනියම හිනා..
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිරාවටම කියන්නේ..
    මම ඌට ඇඩ්වාන්ස් කරනකොට මුකුත් ලියවිල්ලක් ගත්තේ නෑ..
    නිකංම සල්ලි දුන්න..
    මූ මගෙන් අහපි මොකකවත් සයින් කරන්න ඔනේද කියල..
    මම කිව්වා එහෙම ඕනේ නෑ ඕක අරං ගිහිං ඉක්මනට වැඩේ කරල දෙන්න කියල..
    මූ කියපි දැන් මං මේක අරං මාරු උනොත් එහෙම මොකද කරන්නේ සල්ලි ආපහු ගන්න විදිහකුත් නෑනේ ඔබතුමාට කියල..
    මම එතකොටම ලාච්චුවේ තිබ්බ පිස්තෝලෙ ඇදලා අරං මේසේ උඩින් තිබ්බා..
    මූ ඕකේ සර් මට තේරුනා කියල යන්න ගියා..
    ඌ ගියාට පස්සේ මට තනියම හිනා..

    :rofl::rofl: මරු. සාමන්‍යයෙන් ඒ වගේ අය ඇග්‍රිමන්ට් ගහනව. මොක ද කරන වෙනස්කම්වලට ආයිත් සල්ලි ගන්න හා සමහර අය සල්ලි දෙන්නෙ නැති නිසා.

    Professional කරන අයගෙනම් ගොඩක් තව තව Steps තියෙනව.

    හැබැයි සමහර Professoional කරන ලොකු කම්පැනි හදන්නෙ මෙලෝ රහක් නැති සයිට්.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සමහර තැන්වල විතරයි බන් ඔහොම.අපේ නම් සයිට් යන්නයි ඩ්‍රොවින්ස් කරන්නයි විතරයි.මගේ යාලුවෙක් වැඩකරනව වෙන කම්පැනි එකක.ඒකේ ප්‍රින්ටරේට කොළ දාන්න වෙනමම එකෙක් ඉන්නවා.කොළ නවන්න වෙනමම එකෙක් ඉන්නවා.අරූට තියෙන්නේ දවසෙම ඇඳ ඇඳ ඉන්න.

    වතාව්ක් මම ආර්පිකෝ එකේ ඉන්ටර්විව් එකකට ගියා.උන් ඔක්කෝම වැඩ ඩ්‍රාෆ්ට්මන්ගෙන් කරගන්න හදන්නේ.සයිට් යන්න ඕනි.අඩුපාඩු බලන්න ඕනි.බිල් චෙක් කරන්න ඕනි.සයිට් තියෙන්නේ හද්ද ඩොටේ.උන්ගේ අවුට්ලට් වල.ඒ දවස් වල 25ක් දෙන්නම් කිවුවා.

    මට තාම හරියට තේරුනේ ඒ:nerd::nerd::(:(, ඇද ඇදා ඉන්නවා කියන්නෙ:nerd::nerd:, ගෙයක වගේ එකක් ඩිසයින් කරන එකද, නැත්නම් ඒකේ ප්ලෑන් එක අදින එකද
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    සිරාවටම කියන්නේ..
    මම ඌට ඇඩ්වාන්ස් කරනකොට මුකුත් ලියවිල්ලක් ගත්තේ නෑ..
    නිකංම සල්ලි දුන්න..
    මූ මගෙන් අහපි මොකකවත් සයින් කරන්න ඔනේද කියල..
    මම කිව්වා එහෙම ඕනේ නෑ ඕක අරං ගිහිං ඉක්මනට වැඩේ කරල දෙන්න කියල..
    මූ කියපි දැන් මං මේක අරං මාරු උනොත් එහෙම මොකද කරන්නේ සල්ලි ආපහු ගන්න විදිහකුත් නෑනේ ඔබතුමාට කියල..
    මම එතකොටම ලාච්චුවේ තිබ්බ පිස්තෝලෙ ඇදලා අරං මේසේ උඩින් තිබ්බා..
    මූ ඕකේ සර් මට තේරුනා කියල යන්න ගියා..
    ඌ ගියාට පස්සේ මට තනියම හිනා..

    :lol::lol::lol::lol::rofl::rofl::rofl:
    පවු ඕයි.