LTTE එක තවමත් ලංකාවෙ ඉන්නව මේක බලන්න
ත්‍රස්තවාදය කවදාවත් නැති කල නොහැක.. බොහෝ අය තවමත් අප රට විනාශ කිරීමට බලාගෙන ඉන්නව. සිංහලයගෙ ලොකුම අඩු පාඩුව තමයි අනුන් කියන පදේට නටන එක.. බුදු හාමුදුරුවො කිවුවෙත් ඇහුනු පලියට දෙයක් කියවපු පලියට ඒක විස්වාස කරන්න එපා කියල. තමන්ම නුවනින් විමසා බලා ඕනෑම දෙයක...