1. u_make_me_sick_

    උබ අපි අනුර ට දෙන්න ඕනේ ඇයි?

    mekada? Source: https://www.facebook.com/sameera.chathu.106
  2. u_make_me_sick_

    උබ අපි අනුර ට දෙන්න ඕනේ ඇයි?

    Porage guard kenek wenna berida? Pora police guard use karanne ne, JVP eken deela thiyana pvt guard eka neda use karanne?
  3. u_make_me_sick_

    BREAKING NEWS පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සුදානමක්

    ඔවු ඒක තමයි ප්‍රශ්නෙ. ආපු ගමන්ම ඇත්ත කියන්න වෙනවා. රටේ තත්වය ගැන. Gas and තෙල් ටික (and electricity)ඉක්මනට දීගන්න පුලුවන් නම් මේක ටිකක් දුරට අඩුවෙයි.
  4. u_make_me_sick_

    BREAKING NEWS පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සුදානමක්

    පිටරට ඉන්න මිනිස්සු support කරයි කියලා හිතනවා. Commonwealth රටවල් වලින් help ඉල්ලන්න පුලුවන්. IMF.
  5. u_make_me_sick_

    අරුන් අනුරව පාර්ලිමේන්තුව ලගදී අල්ලාගෙන .....

    මේක 1920 නෙවේ. ඔය ගොඩක් ඒවා track කරන්න පුලුවන්. උපයපු හැටි හෙලිදරව් කරන්න බැරි හැම දේපොලක්ම, වත්කමක්ම රාජසන්තක කරන්න නීති ගේන්න ඕනි. බැසිල්ගෙ මල්වාන ගෙදර ගොඩක් වෙලාවට රාජසන්තක වෙයි කියලා හිතනවා. පිටරට දේපොල ගැන රාජතන්ත්‍රිකව විමසල බලන්න ඕනි.
  6. u_make_me_sick_

    අපිට බැ , උඹලම කරගනිල්ලා...

    අපිට බෑ, උඹලම කරගනිල්ලා. දානෙ ටික විතරක් වරද්දන්නෙ නැතුව එවපල්ලා..
  7. u_make_me_sick_

    🛑කටින් බතල කොල හිටවන එකෙක්

    ඇත්තද දන්නෙ නෑ, ලොකු ගානක contract එකක් කියලයි ආරංචිය.
  8. u_make_me_sick_

    කුමාර වෙල්ගම රෙස්පෙක්ට්! ❤️❤️❤️

    ඕකව ලොකු කරන්න එපා යකුනේ. TaTa bus වලින් ගහපු ගැහිල්ල දන්නෙ දෙයියො තමයි
  9. u_make_me_sick_

    රැල්ලට#ගෝ හෝම්

    ඔයා නේද 2015 මහින්ද පැරදුනොත් account එක දීලා යනවා කිව්වෙ.
  10. u_make_me_sick_

    JVP

    මගේ හිතේ නම් ඉන්නෙ නාමල්..
  11. u_make_me_sick_

    පොහොට්ටුවේ 20 ක් සමඟ 62 ක් ආණ්ඩුව හැර යන ලකුණු

    18tath atha ussala,19tath atha ussala, 20tath atha ussapu ewun gena katha nokara imu.
  12. u_make_me_sick_

    බහුතරය නැති වුනොත් අගමැති පුටුවට කෙලවේ..

    Hithu manapeta wisurawanna be. ekko bahuthara kemeththen neththam 4 yrs walata passe
  13. u_make_me_sick_

    මේ මනුස්සයාට රටේ ජනාධිපති වෙන්න තව මොනවාද අඩු ?

    Hebey machan, uu kiwwa neda uu den lankawata enne neththe uuwa arrest karay kiyala. mata nam hiththenne, uu maga arina scene ekak wage. or kage hari contract ekak wage.
  14. u_make_me_sick_

    මේ මනුස්සයාට රටේ ජනාධිපති වෙන්න තව මොනවාද අඩු ?

    Senadhipathi da kiwwe? or @nicjosh83 da kiwwe? :lol: :lol: :lol: :lol:
  15. u_make_me_sick_

    මේ මනුස්සයාට රටේ ජනාධිපති වෙන්න තව මොනවාද අඩු ?

    den inna ekata eeka karaganna beri nam, karawanna puluwan ekek genawoth neda honda?
  16. u_make_me_sick_

    අම්මප අපිට මොකද උනේ??

    Paadu pita duwanne, management awulak nisa neda? honda management ekak aawoth oni ekak profit karawanna puluwan wey kiyala hithawana, Eg: What AKD did for Milko, Ow, oya kiyana ekata agree, karanna beri eewa, private karanna oni. kohomath pension age eka ikmanatama aapahu 55 ta genna wenawa.

    No contents