1. u_make_me_sick_

    මේ මනුස්සයාට රටේ ජනාධිපති වෙන්න තව මොනවාද අඩු ?

    ahh @nicjosh83 thread ekata awillada? :lol: :lol: :lol: :lol: :lol: :lol: Ponnaya rachana liyanawada?
  2. u_make_me_sick_

    අම්මප අපිට මොකද උනේ??

    Minissunge den thiyana ekamuthuwa hariyata use karanna puluwan government ekak aawoth nam, adu gaane eeta wada one step above inna puluwan wey. Jathiwadaya, agamwadaya thanikarama ayin karala, okkoma Sri lankan kiyana thenata genna puluwannam honday. Nope, una de una, podu depola thawa...
  3. u_make_me_sick_

    අම්මප අපිට මොකද උනේ??

    Foreign countries wala inna ayata loku wedak karanna wenawa. eelanga chanden trust karanna puluwan government ekak aawoth, 1. Undial nethuwa, kelinma salli ewanna wenawa. 2. Commonwealth countries ekka katha karala help illanna wenawa. 3. debt consolidation process ekakata yanna wenawa. 4. IMF...
  4. u_make_me_sick_

    Heated situation in Tangalle Carlton

    මුන් දෙන්නවම ignore කරලා ඉන්නෙ, ඒ උනාට ටැග් කරන්න පුලුවන්. @erozan , @nicjosh83 😂😂😂
  5. u_make_me_sick_

    සරල යෝජනා 10ක්‌

    Manthreewaru local degree holders lama wenna oni ne neda? Manthree pension ayin karanna oni, no car permits for anyone (including other government officers) Eka pawulen 1 ta wada parliament inna be. Hema political party ekakatama lebena donations audit karanna oni. Gewalwala ewunwa thamnage...
  6. u_make_me_sick_

    Is this true? 😞

    not true,
  7. u_make_me_sick_

    මේක බලලා තවත් ඔලුව අවුල් උනා

    2019.. kiyanne rata debt free ma newe neda? Rata debt free wenna koy tharam kal yay da?
  8. u_make_me_sick_

    පළාත් සභා අහෝසි කරන එකත් මේ ගමන්ම කල යුතුද?

    lol. Oxygen awashya wanne kumatada? 1. Kanna 2. Bonna 3. husma ganna 4. above all or non of above Ushnathwaya(temperature) 80% yanu kumaka da? 80C, 80F, 0.8C, 0.8F... :p :p :p :lol::lol::lol:
  9. u_make_me_sick_

    පළාත් සභා අහෝසි කරන එකත් මේ ගමන්ම කල යුතුද?

    Constitution eka hadanna oni, parliment ekata enna aduma gaane AL pass qualifications thiyenna oni kiyala, Amathi kenek wenna, ee field eke minimum 10 yrs experience or Piligath university ekakin degree ekak. eka paulakin ekata wada eka sere parliment inna beri wenna oni. No pension or Vehicle...
  10. u_make_me_sick_

    පළාත් සභා අහෝසි කරන එකත් මේ ගමන්ම කල යුතුද?

    Lankawata widhayaka janadhipathi kenek wedak ne. Parliament ekata okkoma balathala dunnanam hari.
  11. u_make_me_sick_

    පළාත් සභා අහෝසි කරන එකත් මේ ගමන්ම කල යුතුද?

    තැටිය රත් උන වෙලාවේ රොටිය දාගත්ත නම් හොඳය්. පස්සේ පාසේ ඌව කරන්න ලේසි වෙන්නේ නෑ. ඉන්දියාව ඕකට ගේමක් අදිනවා ෂුවර් එකටම. උතුරු නැගෙනහිර මිනිස්සුන්ට ශ්‍රී ලාංකිකයන් විදියට සලකන්න ඕනි.දකුණේ මිනිස්සුන්ට තියන හෙම අයිතිවසිකමක්ම ඒ මිනිස්සුන්ටත් තියනවා.
  12. u_make_me_sick_

    රුසියාවද ඇමෙරිකාවද ?

    @erozan ට වඩා ගෝඨාව රජ කරන්න @nicjosh83 මේකෙ නැටුවා.
  13. u_make_me_sick_

    Internet down කරොත් මොකද කරන්නේ ?

    දැනිම Elon musk ට twitter gahapalla

    No contents