bayticol හරි baticol හරි කියල එකක් තියනවා ඒක හොදයි මතක විදිහට බිංදු 2ක් 1l වතුර එක්ක එකතු කරලා මල් වලට ගහන spray එකට පුරවල බල්ලට spray කරහම ඔක්කොම උන් මැරිලා යනවා.ඒක ගොඩක් සැරයි mask එකක් දාගෙන වැඩේට බැහැපන්.බල්ල ඉන්නේ කුඩුවකනම් කුදඩුවටත් ගහන්න.අනෙක් ඒවා වල ගණන් වැඩියි ඕක 350ක් වගේ වෙන්නේ.