1. hiphoprock

    WIFI Password Illana Asalwasiyo

    උබේ internet speed slow කරපන් උබටත් එපා වෙන විදිහට ටික දවසක් ඇදපන් එහෙම.wifi slow නම් පාවිච්චි කරන්නේ නැනේ.
  2. hiphoprock

    Software Free

    tfs ++
  3. hiphoprock

    Cricket - කුසල් ජනිත් ලංකාවට

    shane warneට ඔහොම සින් එකක් වෙලා ඌව අවුරුද්දක් ban කළා.දිල්ෂාන් මුණවීරව ගත්තනම් හරි t20 ,ODI ඌත් හොදට සෙල්ලම් කරනවා fast pitchවල කුසලට වඩා ටැලන්ට් එකක් තියනවා මොකද ඌ Australiaවලම තමයි cricket ගැහුවේ .අනේ මන්ද ඉතින් අපේ උන් ODI,T20 වලට අර උපුල් තරංගව දායිද දන්නේ නැ :(.නැත්තම් කරන්න තියෙන්නෙ...
  4. hiphoprock

    Me Eyamada???? (Udari Perera)

    :love: එකී තමයි බන්
  5. hiphoprock

    Memory problem

    මචන් කල් ගන්න එපා ඩොකෙක් ගාවට යන්න.
  6. hiphoprock

    The 5 best TVs of the year

    LG :love:
  7. hiphoprock

    Dual Core Pc Power HELP

    LED වල නම power යනවා අඩුයි එත් curren බිලේ ලොකු වෙනසක් වෙන එකක් නැ මාරු කරාට.bump http://energyusecalculator.com/electricity_lcdleddisplay.h
  8. hiphoprock

    ෴Ko Mark No Mark Sinhala Movie (2015) 720p෴

    thank you මචන් +++
  9. hiphoprock

    Free Antivirus ?

    E set මරු trail දදා ඉන්න පුළුවන් මාසෙන් මාසෙට
  10. hiphoprock

    pen driver shortcut virus භන්ගවේවා!!

    ඕක අවහම ඇතුලේ තියන ඒවා ගන්න විදිහක්නම් දන්නවා . Folder Option වල view වල hide protected operating system files කියන එක උඩ තියන හරිය අයින් කරලා show hidden files,folders and drives click කරලා පෙන් එකට ගිහින් නමක් නැති පලවෙනි drive එක click කරහම files ටික ගන්න පුළුවන්.අයින් කරන්නේනම් virus guard...
  11. hiphoprock

    විකුනපු Lap එක කඩාගෙන ආපහු ගෙනත් දුන්න. මොකද ක

    ලැප් එකේ hard disk එකට processor එකට ගේම දීලද දන්නේ නැ.මොකද උබ ඕක ගලවල බලල කියලයැ.උබ සල්ලි නොදෙන මතයේම ඉඳල කතා කරපන්.ඕක ගෙදරට ඇවිල්ල සද්ද දැම්මොත් ඕකගේ 4to එකක් අරගනින් ඒක පොලිසියට දියන් සද්ද දානවා කියල ඔය මොන හුත්තත් පොලිසියේදී බලු කුක්කෝ වගේ.මොන හුත්තද බන් sms යවන්නේ call එකක් අරන් ගේම කතාකරපන්.

    No contents