Thanks ! & let me simplify this further...
ක්ලෝරීන් තේ හැදි 1 වතුර 200ml වලට (අඩුකොප්පයකට) දිය කරන්න. මෙය 2000L ටැංකියකට සෑහේ.
යකුනේ ... බොන වතුර ටැංකියට මීයෙක් වැටිලා කුණුවෙලා ! ටැංකිය සුද්දකරා , අලුත් වතුර පිරෙව්වා දැන් ක්ලෝරීන් ටිකක් දාන්න ඕනේ
------ Post added on 1638448879