1. Starry Night

    Purusha hinsanaya

    Million Dollar Baby
  2. Starry Night

    සර්වර් එකක් ගන්න උදව්වක් අවශ්‍යයි

    උඹේ requirement එක කෙටියෙන් හරියටම කියපන් ..... (මේකට server එකක් ගන්න ඕනේ නෑ වගේ )
  3. Starry Night

    ඉස්සරහට ගණන් යන දේවල් මොනවද ? උබලා අරන් එහෙම තියන් ඉන්න අදහස් කරන,

    ඉස්සරහට ගණන් යන දේ... මනුස්සකම........ අරන් එහෙම තියන් ඉන්න ක්‍රමයක් නෑ!!!
  4. Starry Night

    මේක ඇත්තක්ද

    ඇමරි කොලෙකින් අල්ලපුවහම තියනවා
  5. Starry Night

    passport polima

    Somewhere over the rainbow 🌈
  6. Starry Night

    ඕපපාතිකයෝ

    නෑ ... උන් ඉන්නේ දියවන්නාවේ මැද !
  7. Starry Night

    ලන්කාව බන්කොලොත් වෙයිද

    MCC අස්සන් කරනවා කියලා ගිනිතියාගන මැරෙන්න ගියවුන් කෝ දැන් ???
  8. Starry Night

    ලන්කාව බන්කොලොත් වෙයිද

    කිසිදෙයක් වෙන්නේ නෑ, මොළ හතයි , කබ්බබ්යි, ජයසුන්දරයි වැඩේ ගොඩ දානවා !
  9. Starry Night

    බූස්ටර් නොගැහුවොත් නඩු දාන්න පුලුවන් ද?

    මාත් හිතන්නේ පොඩ්ඩක් පරක්කු කරලා ගැහුවොත් හොදයි කියලා .....
  10. Starry Night

    දුවෙකුගේ දුක

    මේක අමතර කතාවක් ..... මට තේරෙන්නේ නැති දෙයක් තමයි ... ඇයි අපි, සමහරවිට ආසියාතිකයෝ බොහෝවිට දුක තුල, දුප්පත්කම තුල හෝ කර්කශ බවතුල තමයි ජිවිතයේ අර්ථය, යථාර්තය නැතිනම නියම ආදරය තියෙන්නේ කියලා හිතන්නේ ....? අපි බොහෝවිට මහා සාහිත්‍යක් කියලා අදුරගන්නේ එම කළා කෘතියේ ඔය දුක්ක පාර්ශවයයි (හැමවිටම නෙමේ )...
  11. Starry Night

    සූරියකන්ද සමූහ මිනීවල..

    ලංකාවේ මෑතබායයේ පත්කරපු ප්‍රසිද්ද කොමිසමක් නේ සුරිය කන්නද ගාතන කොමිසම. එකේ වාර්තාවේ ප්‍රතිපල අනුව මොකද උනේ ? අර හමුදා මේජර් හිරේ හියේ ඒකෙ ප්‍රතිපල නිසාද?, ස්කොලේ ප්‍රින්සිපල්ට දඩුවම් ලැබුනේ නෑ නේද ?,
  12. Starry Night

    විමල් නිසා ඊශ්‍රායලය කැලඹෙයි... එසැනින් සාම දූතයන් පිරිසක් ලංකාවට

    සුකරවංස ටිකක් හීබ්රූත් දන්නවා මන් හිතන්නේ හීබ්රූ වලින් වෙන්නඇති කියන්න ඇත්තේ ...
  13. Starry Night

    රණවිරුගායට ඩොක්ටර් පැතුම්ගෙන් බෙහෙත්

    අවුලක් වුනත් එහෙම අවුල් වෙන්න හරි රටක් ඉතුරුවුණේ මහන්ද මහතය හින්දයි !
  14. Starry Night

    මල්ගෝවා 2000යි.. බ්‍රකොලි 3000යි.. සලාද 800යි.. සංචාරක හෝටල් අමාරුවේ..

    ඔබගේ වටිනා අද්දැකීම් අපහා බෙදාගත්තාට මගේ හදපිරි ප්‍රණාමය !
  15. Starry Night

    මල්ගෝවා 2000යි.. බ්‍රකොලි 3000යි.. සලාද 800යි.. සංචාරක හෝටල් අමාරුවේ..

    මල් පොන්ස්..., අවාරෙට මිල වැඩිවෙනවා තමයි ... නමුත් හෙනේකට තියෙන්නේ තොපේ මේ මස්තබාල්දු ආණ්ඩුව ආපු දවසේ ඉදලා ලංකාවට අවාරේ.....
  16. Starry Night

    ගෑස් සිලින්ඩරයක් ගමක් හඬවයි! දරුවන් සිව්දෙනෙක් මෙලොව හැර දමා අවසන් ගමන් ගිය අම්මා

    මෙහි සම්පුර්න වගකීම මේ කාලකන්නි, අකර්මණ්‍ය ආණ්ඩුව බාරගතයුතුයි ... අනතුර මොකද්ද යන්න පැහැදිලිව දැක දැකත් වැරදි කරුවනට එරෙහිව කිසිම පියවරක් ගන්න බැරි පොන්න ආණ්ඩුවක් ! දැන් බලපුවහම රනිල් මුන්ට වඩා දහස් ගුණයකින් ඉදිරියෙන් ඉන්නව නේ ... පාස්කු ප්‍රහාරය එල්ල උනහම පහුවදාම සැකකරුවෝ අත්අඩංගුවට අරන්...
  17. Starry Night

    තාප්පයක් ගහන්න වර්ග අඩියකට මුදල

    සක්ක ගලින් තාප්පයක් බදින්න වර්ග අඩියකට යන මුදල දලවශයෙන් දැන් කියාද ?
  18. Starry Night

    ෆ්‍රිජ් එකේ දොර ....

    මේ බීඩින් එක ඒජන්ට් ගෙන් නැතුව එළියේ ෂොප් එකකින් ගත්ත කවුරුහරි ඉන්නවද ?
  19. Starry Night

    Covid එන්නත් තුන්වෙනි මාත්‍රාව (booster) ගත්තද ?

    දෙවෙනි dose එක ගහලා කොච්චර කාලෙකින්ද 3rd එක ගෞගැහුවේ මචං ?

    No contents