උබට වෙන වැඩක් නැද්ද බන්? එලකිරියට වෙලා රෙප් ගනන් කරන එක විතරමද උබ කරන්නේ.. මම නම් ආපු දවස් වල රෙප් කියන්නේ මොනවද කියලා දන්නේත් නැ. ඉස්සර එළකිරි එන්නේ මොනවා හරි ඉගෙන ගන්න. එළකිරිය නිසා ගොඩක් දේවල් ඉගෙන ගත්තා. එත් දැන් අළුතින් එන එවුන් එන්නේ රෙප් බලගෙන.:angry::angry: අනේ මන්දා ඉතින්. එලකිරියේ...