සප්නා සහ මේ ආදරයයි නාට්‍ය

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    නීත්‍යානුකුල විවාහයක් කරගත්තද අහවල් එක කරගන්නට නොහැකිව මෝල කර වී ලත වෙන සැමියෙකුගේ සහ බිරිඳකගේ ආදර / මෝල් කතාව ..ස්වප්නා.
     
    windows7

    Well-known member
  • Feb 15, 2009
    875
    110
    63
    කෝරලේමහත්තයා;18996792 said:
    ඉශිතා කියන්නෙ කොලෙස්ටරෝල් වලට දෙන පෙත්තක් බං...

    සිරාවට :lol:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    සන්වාදයක් ඕනේ නෑ, වචනයේ පරිසමාප්ථ අර්ථයෙන්ම කාලකන්නි හු#තක්..
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    කොහෙද යකෝ අගුරැ සිත්තං තාත්වික ටෙලියක් උනේ.

    නිකං හිතලා බලපියව් ඒකේ ඉන්නවා මැරයෙක්..ඌ මැරයෙක්ද බං

    ෆුල් කිට ගහලා එහෙට යනවා මෙහෙට යනවා කටිං පොර ටොක් දෙනවා ඌ පට්ට මැරයෙක් ඒ නිසා බය වෙයං මට කප්පං ගෙවපං කියලා..

    හංදියේ කඩේ ලග කසියා ගහලා සද්දේ දාන උන් ඔයිට වඩා තාත්විකයි.

    අනිත් එක අර බඩු දෙකක් ක්ලාස් යනවා පයිං හැමදාම ඒ උනාට උං පට්ටෙට සල්ලි තියෙන හෙන බිස්නස් මෑන් කෙනෙක්ගේ දුවලා උන් උදේට පයිං ක්ලාස් ගිහින් හවසටත් පයිං ගෙදර එනවා

    නිකං හොයපල්ලකො හරි හමං කොලේ තියෙන ෆැමිලි එකක බඩු කැලි කොහොමද හැසිරෙන්නේ කියලා එතකොට තාත්විකත්වය ගැන අදහසක් එයි

    ඒත් ඉතිං උං ගොන් ගෑණුනේ කියලා අත ඇරහංකෝ..

    මහා ලොකු සල්ලි තියෙන බිස්නස් කාරයෙක් උනේ සමාජේ තැලිලා පොඩි වෙලානේ අර කෙල්ලගේ තාත්තා.

    උෟට ලොකු පොඩි හැම සම්බන්ධයක්ම තියෙන්න ඕනිනේ ඔය වගේ තැනකට එන්න නැත්තං ලේසි නැනේ

    ඒ උනාට බං ඒ ගොන් වාහෙට මුඩුක්කුවක එකෙකුයි උගේ කෙරැවාවයි අදුරා ගන්න අඩුම ඉවක් වත් නැ

    ඒ වගේම උගේ සමාජ සම්බන්ධකං පාවිච්චි කරලා සුපිරියට අර මුඩුක්කු කාරයා කොටු කරගන්න තිබ්බනේ

    ඒත් ඌ හැමදාම ගොනා වෙනවා.

    ලබ්බේ තාත්වික

    මේවා ලියන උන්ට හරියට ඒ වගේ ෆැමිලි එකක එකට තේ එකක්වත් බිපු අත් දැකීමක් නැ බං. ඔහේ උන් හිතං ඉන්න එක කුරැටු ගාලා දීලා පොරවල් වගේ ටෝක් දෙනවා.

    ඔය කසි කබල් යතාර්ථවදි මාර ටෙලිය බං කියලා කියන්න කලිං හොද ෆිල්ම්ස් නාට්‍ය ටිකක් බලලා ඔලුව හදා ගනින්.ලෝකේ ෆිල්ම්ස් ටෙලි ඩ්රාමා කියන්නේ ඔයිට වඩා ආලෝක වර්ෂ ගාණක් ඉස්සරහට ගියපුවට (අපහසෙට නෙවෙයි කිව්වේ මචං)

    uba hampada saahithya kaarayek da bn ? :rofl:

    thathwikai kiyala adahas kare samajaye mee wage seen wenna puluwan kiyala hithala. 100% thaathwika naa thama, eth gono indian labbawal walata wada saahenna hodai, swapna drama eka balapn eke thiyena 80% ma athatwikai. badala nohuka inne mona minihada ? gewal wala saare ,juwelery daagena thoran wage inne koheda ? :baffled:

    "අනිත් එක අර බඩු දෙකක් ක්ලාස් යනවා පයිං හැමදාම ඒ උනාට උං පට්ටෙට සල්ලි තියෙන හෙන බිස්නස් මෑන් කෙනෙක්ගේ දුවලා උන් උදේට පයිං ක්ලාස් ගිහින් හවසටත් පයිං ගෙදර එනවා"

    mehema wenna naa kiyalada kiyanne . ape gamee kootipathi salli kaarayek innwa, waahana 2/3k thiyenawa, eeth uge duwa class yanne bus eke.

    ara duppatth kellata kollage amma akamathi wena seen ehema ada samaje sidda wena dewal .
     
    Last edited:

    windows7

    Well-known member
  • Feb 15, 2009
    875
    110
    63
    කොහෙද යකෝ අගුරැ සිත්තං තාත්වික ටෙලියක් උනේ.

    නිකං හිතලා බලපියව් ඒකේ ඉන්නවා මැරයෙක්..ඌ මැරයෙක්ද බං

    ෆුල් කිට ගහලා එහෙට යනවා මෙහෙට යනවා කටිං පොර ටොක් දෙනවා ඌ පට්ට මැරයෙක් ඒ නිසා බය වෙයං මට කප්පං ගෙවපං කියලා..

    හංදියේ කඩේ ලග කසියා ගහලා සද්දේ දාන උන් ඔයිට වඩා තාත්විකයි.

    අනිත් එක අර බඩු දෙකක් ක්ලාස් යනවා පයිං හැමදාම ඒ උනාට උං පට්ටෙට සල්ලි තියෙන හෙන බිස්නස් මෑන් කෙනෙක්ගේ දුවලා උන් උදේට පයිං ක්ලාස් ගිහින් හවසටත් පයිං ගෙදර එනවා

    නිකං හොයපල්ලකො හරි හමං කොලේ තියෙන ෆැමිලි එකක බඩු කැලි කොහොමද හැසිරෙන්නේ කියලා එතකොට තාත්විකත්වය ගැන අදහසක් එයි

    ඒත් ඉතිං උං ගොන් ගෑණුනේ කියලා අත ඇරහංකෝ..

    මහා ලොකු සල්ලි තියෙන බිස්නස් කාරයෙක් උනේ සමාජේ තැලිලා පොඩි වෙලානේ අර කෙල්ලගේ තාත්තා.

    උෟට ලොකු පොඩි හැම සම්බන්ධයක්ම තියෙන්න ඕනිනේ ඔය වගේ තැනකට එන්න නැත්තං ලේසි නැනේ

    ඒ උනාට බං ඒ ගොන් වාහෙට මුඩුක්කුවක එකෙකුයි උගේ කෙරැවාවයි අදුරා ගන්න අඩුම ඉවක් වත් නැ

    ඒ වගේම උගේ සමාජ සම්බන්ධකං පාවිච්චි කරලා සුපිරියට අර මුඩුක්කු කාරයා කොටු කරගන්න තිබ්බනේ

    ඒත් ඌ හැමදාම ගොනා වෙනවා.

    ලබ්බේ තාත්වික

    මේවා ලියන උන්ට හරියට ඒ වගේ ෆැමිලි එකක එකට තේ එකක්වත් බිපු අත් දැකීමක් නැ බං. ඔහේ උන් හිතං ඉන්න එක කුරැටු ගාලා දීලා පොරවල් වගේ ටෝක් දෙනවා.

    ඔය කසි කබල් යතාර්ථවදි මාර ටෙලිය බං කියලා කියන්න කලිං හොද ෆිල්ම්ස් නාට්‍ය ටිකක් බලලා ඔලුව හදා ගනින්.ලෝකේ ෆිල්ම්ස් ටෙලි ඩ්රාමා කියන්නේ ඔයිට වඩා ආලෝක වර්ෂ ගාණක් ඉස්සරහට ගියපුවට (අපහසෙට නෙවෙයි කිව්වේ මචං)

    kellonva amaruwe dana un ona tharam innnava oya kathave kiyala denne e ekak gana vitharayi, ohoma deval kochhara venavda

    anika oya chandi vage inna hugak un katin kattiyava baya karanne me kathave ekath pahadili karanava

    koti ganan salli thiyenava pavul vala lamayi bus vala yanava ubata nam mole amaruwak thiyenavada koheda uba isella samaje venne monavada venne kiyala igenna ganin
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    මෙහෙනම් පෙන්නේ නැහැ බන් සිරස:baffled:. ඉන්දියන් කතනම් දිරවන්නේ නැහැ තමයි. :eek:
    මම කතා වලින් බැලුවේ පියවි එකයි. අගුරු සිත්තම් එකයි. ස්වර්ණවාහිනියේ සෙනසුරාදට හොද කතා යනවා. සතියේ දවස් වලනම් එපා වෙනවා. ඔක්කොම එක වගේ වලව්වේ වැඩකාරයාගේ දුවත් එක්ක යාලු වෙනවයි. මල සුත්තවල් :lol:
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,861
    2,173
    113
    Galle
    සිරසේ හුත්තිගේ පුතාල තමා රට කන්නේ ..සිගේ පුතාල ඕවා දාල තමයි මිනිස්සුන්ගේ මොළ කුරුවල් කරලා තියෙන්නේ
    eka nam aththa bn. mata nam sirasa kohomath hariyanne. :no::no::no:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    "ශාන්ති" නැමති අවජාතක ගෑණිගෙන් පටන්ගෙන මේ දක්වා විකාශනය වූ සියලු ඉන්දීය මෙගා සහ ඒ අනුව යමින් සෑදූ ඉන්දියානු හුට-පට මෙගා ආකාරයේ දේශිය මෙගාවලට එදා සිටම එක හෙලාම විරුද්ධයි.!!!:growl::growl:
    මුන් අපේ සිංහල ජනසමාජය කෑවා, අපේ වටිනාකම් විනාශ කලා!!!.
    වැඩට ගිහින් මිනිහා ගෙදර එන වෙලාවට, පවුලේ අය එකට එකතුවී එකට කන එකම කෑම වෙල වන රෑ කෑම කන වෙලාවට, සැමියා සමග සතුටින් යහන් ගතවී සතුට බෙදා ගැනීමට පෙරාතුව.....
    මේ වෛරී, පවුල් අවුල්, පළිගන්නා, ගෑණූ ගොටු පෙරන මළ ඉලව් නිසා අපේ ජන සමාජයට, පවුල් ජීවිත වලට සිදුවූ හානිය මෙතෙකැයි කාට ගණන් බැලිය හැකිද?

    ඒ අනුව ගත්තාම මගේ බිරින්දෑතොමෝ මේ ඉලව් එකක්වත් නොබලන්නාහුය.
    ප්‍රීතියි!! ප්‍රීතියි!! මම කෙතරම් වාසනාවන්තදැයි සිතේ!!:):)
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    eka nam aththa bn. mata nam sirasa kohomath hariyanne. :no::no::no:

    මචන් සිරස කියන්නෙ ඉලුමිනාටි එකක් කියල කියන්නෙ
    උන් වැඩකරන්නෙ මාස්ටර් ප්ලෑන් එකකට,,උන් රටේ මිනිස්සු,සංස්කෘතිය,ජීවන රටා,ඇදුම්,හැසිරීම් ඔක්කොම උන්ට ඕන මාකට් එක හදාගන්න වෙනස් කරන්න අවශ්ය විදිහටලු ප්‍රොග්‍රම් හදන්නෙ..ටෙලිනාටිටි වලින් ගොඩක් එක්ස්ට්‍රීම් ෆැශන්,අසම්මත ආදරය,අනියම් පෙම් සුවය,,ලමාකාලෙ ලව් සික්..පාසැල් යන එවුන්ගෙ සෙක්ස් ෆීලින් වලටලු ඇඩ්‍රස් කරන්නෙ...ඔය සිරස කුමරි,මැන්හන්ට්,,සුපර් ස්ටාර්..රස රිසිගී,,ඔක්කොම එකම ටාගට් එකටලු යන්නෙ...
    පොලිටික්ස් ගත්තත් ඒව ප්‍රොග්‍රම් කරන්නෙත් මුන්ට ඕන දේසපාලනය වාතාවරනය හදා ගන්න...මුන්ගෙ ලොකුම ටාගට් එක ලමයිගෙ අධ්යාපනය කඩාකප්පල් කරල ලමයි ඔය ඩාන්සින් මොඩෙලින් ස්පා සැලූන් පැත්තට තල්ලු කරන්නලු
    ඉලුමිනාටි කියන එක මම එලකිරියෙන් දැන ගත්තෙ,,සිරසත් එහෙම එකක් වගේ පේන්නෙ

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    රටේ වයසක මිනිස්සුන්ගෙයි කොල්ලන්ගෙයි හැගීම් අවුස්සල උන්ව දූශකයො කරනව මුන්,,,ඉන් පස්සෙ මුන්ගෙ නිව්ස් වලින්ම කියනව වැල ෆිල්ම් එකක් තියෙන එවුන් දූශකයොමලු,,එතකොට මුගෙ වැල ටීවි එකට මොකද අපි කියන්නෙ
    දූශකයෙක් උනොත් උන්ට පනිශ් කරන්නම ඕනෙ,,එක හරි,,,නමුත් මුන් මිනිස්සු දූශකයො වෙන්න පාර කපනව,,,මිනිහෙක්ගෙ හැගීම් අවුස්සල අතහැරියම ඒක සතෙක් කරන දේවල කරන්න ගන්නව,,එකයි මේ වෙන්නෙ
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,861
    2,173
    113
    Galle
    Sunday 8.30 swarnavahini yanawa. GOLU THATHTHA kiyala ekak. eka nam aulk na bn. mama down karagena balanawa. oya time ekata TV balanna wenne na ne
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    "ශාන්ති" නැමති අවජාතක ගෑණිගෙන් පටන්ගෙන මේ දක්වා විකාශනය වූ සියලු ඉන්දීය මෙගා සහ ඒ අනුව යමින් සෑදූ ඉන්දියානු හුට-පට මෙගා ආකාරයේ දේශිය මෙගාවලට එදා සිටම එක හෙලාම විරුද්ධයි.!!!:growl::growl:
    මුන් අපේ සිංහල ජනසමාජය කෑවා, අපේ වටිනාකම් විනාශ කලා!!!.
    වැඩට ගිහින් මිනිහා ගෙදර එන වෙලාවට, පවුලේ අය එකට එකතුවී එකට කන එකම කෑම වෙල වන රෑ කෑම කන වෙලාවට, සැමියා සමග සතුටින් යහන් ගතවී සතුට බෙදා ගැනීමට පෙරාතුව.....
    මේ වෛරී, පවුල් අවුල්, පළිගන්නා, ගෑණූ ගොටු පෙරන මළ ඉලව් නිසා අපේ ජන සමාජයට, පවුල් ජීවිත වලට සිදුවූ හානිය මෙතෙකැයි කාට ගණන් බැලිය හැකිද?

    ඒ අනුව ගත්තාම මගේ බිරින්දෑතොමෝ මේ ඉලව් එකක්වත් නොබලන්නාහුය.
    ප්‍රීතියි!! ප්‍රීතියි!! මම කෙතරම් වාසනාවන්තදැයි සිතේ!!:):)
    11.gif
    11.gif
    11.gif
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    ස්කුබී ඩූ, සූර පප්පා, ගිරිපුර ඇත්තෝ, කව්ද බෝයි විතරයි ඕකෙ නාට්‍යකට කියලා බැලුවේ.. පොඩි කාලේ මහගෙදර කියලා එකක් ගියා.. ඕකේ ආච්චි මැරෙනකං බලං ඉදලා එපා උනා..