Blogger Tricks And Tips ELAKIRI.COM Mega Thread
හිතුන පොඩි වැඩක් පටන් ගන්න කියල. මේවානම් කවුරුත් දන්නා දේවල් වෙන්න ඇති. :dull: එත් මම හිතනවා නොදන්නා අයත් ඇති කියල. :yes: මොකද මමත් නොදන්නා දේවල් බොහොමයක් තියෙනවා.:lol::lol: මම දන්නා දේවල් නම් බෙදාගන්න කමතයි බ්ලොග් ගැන .... :):) ඔයාලටත් පුළුවන්...