අය වැයෙන් වාහන මිල අඩු වැඩිවීමක්
2017 අය වැයෙන් ඇතැම් වාහනවල මිල අඩු වැඩිවීමක් සිදුව ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරෙංචිගේ මහතා පවසයි.
බදු ප්‍රතිශතය අඩු වැඩිවීම මත මෙය සිදුවන බවත්, ඒ අනූව මරුටි වැනි රථයක මිල රුපියල් ලක්ෂ 2කින් පමණ වැඩි විය හැකි බවත්, ලිෆ් රථවල මිල...