අය වැයෙන් වාහන මිල අඩු වැඩිවීමක්

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    අය වැයෙන් වාහන මිල අඩු වැඩිවීමක්

    629f3261ab3d.jpg

    2017 අය වැයෙන් ඇතැම් වාහනවල මිල අඩු වැඩිවීමක් සිදුව ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරෙංචිගේ මහතා පවසයි.

    බදු ප්‍රතිශතය අඩු වැඩිවීම මත මෙය සිදුවන බවත්, ඒ අනූව මරුටි වැනි රථයක මිල රුපියල් ලක්ෂ 2කින් පමණ වැඩි විය හැකි බවත්, ලිෆ් රථවල මිල රුපියල් ලක්ෂ 3කින් පමණ අඩුවිය හැකි බවත්, හෙතෙම කියයි.

    එසේම එංජින් ධාරිතාව 1000 සිට 1500 දක්වා හයිබ්‍රිඩ් වාහනවල මිල අඩු වැඩිවීමක් නොවනු ඇතැයිද ඔහු පවසයි.

    තවද වෑන්, ලොරි, ටිපර්, ඩබල් කැබ් වැනි වාහනවලද මිල අඩුවැඩිවීමක් අපේක්ෂා කළ හැකි බවත්, ත්‍රීවිලරයක බදු මුදල රුපියල් 50,000කින් පමණ වැඩි කර ඇති බවත්, ඔහු වැඩිදුරටත් පෙන්වාදෙයි.

    ada derana

    15027378_10209680375999672_6751811297180479316_n.jpg

    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රවිය ත්‍රීවිල් කාරයටමයි කෙලින්නෙ, හොදයි හොදයි බොහොම සතුටුයි, ඔක තමයි වෙනස කියන්නෙ.:):):) වෙනස ගාගෙන චන්දෙ දුන්න රට මීහරක් කො දැන්.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,086
    1
    11,105
    113
    රවිය ත්‍රීවිල් කාරයටමයි කෙලින්නෙ, හොදයි හොදයි බොහොම සතුටුයි, ඔක තමයි වෙනස කියන්නෙ.:):):) වෙනස ගාගෙන චන්දෙ දුන්න රට මීහරක් කො දැන්.

    Three-wheel Gennana Eka Adu wena eka hodai , Lankawa Onewatath wada wadiyen Threewheel Tiyenawa... Danata Lankawa wate 2008 - 2016 wenkan Register karala duwana Threewheel 1,050,000 ta wada tiyenawa (Source - RMV).. :sorry::sorry:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,086
    1
    11,105
    113
    65,625km² una Lankawe Land eke Danata Total Vehicle 6.3 Million duwanawa
     
    Last edited:

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,086
    1
    11,105
    113
    So are you suggesting there are too many vehicles In Sri Lanka!

    Yes, Best option is Create good Public transport service like singapore. Otherwise It will be a Huge problem in the future. Land not expanding , but vehicles getting increase day by day.
     
    Last edited:

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    Yes, Best option is Create good Public transport service like singapore. Otherwise It will be a Huge problem in the future. Land not expanding , but vehicles getting increase day by day.

    If so There are other solutions to that problem other than increasing Vehicles taxes.
    I,d rather go with increasing Revenue Licence fees
    Rejection of Renewal Revenue Licence for old vehicles
    Increasing Driving licence fees a likes will lower public vehicles on the road other than killing peoples expectations to buy a new vehicle or choose low quality vehicles like kwid. :no:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,086
    1
    11,105
    113

    If so There are other solutions to that problem other than increasing Vehicles taxes.
    I,d rather go with increasing Revenue Licence fees
    Rejection of Renewal Revenue Licence for old vehicles
    Increasing Driving licence fees a likes will lower public vehicles on the road other than killing peoples expectations to buy a new vehicle or choose low quality vehicles like kwid. :no:

    We can create good Public transportation around Colombo and suburbs including MRT , then Ban the private vehicles to entering into colombo , instead introduce budget taxi service for low price. So you can keep your vehicle home and use only for go outstations. simply sort the urban traffic.
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63

    If so There are other solutions to that problem other than increasing Vehicles taxes.
    I,d rather go with increasing Revenue Licence fees
    Rejection of Renewal Revenue Licence for old vehicles
    Increasing Driving licence fees a likes will lower public vehicles on the road other than killing peoples expectations to buy a new vehicle or choose low quality vehicles like kwid. :no:

    before doing all that u have suggested first we should give the people a proper alternative. otherwise its unfair for the general public. for an example lets say a person doing a decent job goes to work in the car. we cannot expect him to go in a private bus sweating and packed like sardines. i think in the western province or busses entering colombo atleast the govt should make AC mandatory for the same price that they charge without AC. also put a ban on max passengers allowed in a bus. something like mono rail which is coming up also is a good alternative.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    සියලුම ඇමති වරුන්ගේ වාහන පර්මිට් අවලංගු කර, ගොන් කරත්ත ලබා දීමට යෝජනා කරනවා. ආරශාවට ගොන් බානක් සහිත ගොන් කරත්ත 2ක් යෝජනා කරනවා :lol:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    කෑප්ටන් Jack Sparrow;20900867 said:
    image_675_5960894_1.jpg

    මෙව්වත් එතකොට අඩු වෙයි වගේ. :eek:

    mitsubishi-miev-5.jpg

    මේකත් ඇල්ටෝ එකක ගානට වගේ සෙට් වෙයි. :)

    :yes::yes: