ඔය මතට තිත මෙව්වා එක හදුන්වා දුන්නාට පස්සේ රටේ මත්ද්රව්ය පරිබෝජනය අඩූඋනා කියලා කාටහරි කියන්න පුලුවන්ද? අඩුම ගානේ පිළිගන්න පුළුවන් වරතාවකින්වත් එක ඔප්පු කරලා පෙන්නන්න පුලුවන්ද?
පහත දැක්වෙන්නේ ලංකාවේ ඉන්න හොද මිනිස්සුන්ට බට හදුන්වා දුන්නා යය් කියන සුද්දන්ගේ රටේ විකුණන බට පැකේට් එකේ මුද්ද්රයණය...