Kawada kiyala therum karannada ban...!
මේකෙ සමහර උන් පොඩ්ඩයි හිතන්නේ , ඒත් බලන්න ගොඩක් දේවල් තියෙනවා , ගෙවල් වල පොඩි උන් ඕනතරම් ඉන්නවා , උන් ගොඩක් වෙලාවට නාට්‍ය , චිත්‍රපට බලන්නේ. උන්ගේ මනස් වලට දෙයක් වැටුනොත් ආයෙ ඒ පස්සෙමයි..
Kawada kiyala therum karannada ban...!
එකට අපේ පැත්ත ටවුන් අකේ ඉඳන් කිලෝමීටර් 4 ක් ඇතුලත තියනවා බාර් 12 ට වැඩිය තව ඇති මන් කිව්වේ ප්‍රසිද්ද තැන වල.කොටු දාන්නෙ දැනටට්මත් බොන බෙබ්බන්ට නෙමේ මචන් , ඕක බලන් ඉන්න දැනට නොබොන උන්ට , හෙන පොර වගේ සිගා එකක් ගහනව , අරක්කු බොනව දැක්කාම බලන උනුත් පොර වගේ ඒව බොන්න කරන්න හදනවා. මිනිස්සුන්ගේ අයිතීන් එහෙම වාරනය කරන්න බෑ. සුද්දො බෝ කරපු දේවල්නෙ, බාර් තියෙන එක සාමාන්‍යයි. ඔය හෙනට බාර් පර්මිට් දෙනවයි කිව්වට දැන අවුරුදු 10-15 තිස්සෙ ඉදන් තාම අපේ කිලෝ මීටර් 10*10 වගේ කලාපෙටම ට් තියෙන්නේ බාර් 2


එකට අපේ පැත්ත ටවුන් අකේ ඉඳන් කිලෝමීටර් 4 ක් ඇතුලත තියනවා බාර් 12 ට වැඩිය තව ඇති මන් කිව්වේ ප්‍රසිද්ද තැන වල.![]()
කොටු දැම්මට බන් බාර් අරින්න ඔය ඕන තරම් පර්මිට් දෙන්නෙ . ඉතින් වැඩක් තියද?![]()

sirawata ... lankawe inne babalane kotu danna 
කොටු දැම්මට බන් බාර් අරින්න ඔය ඕන තරම් පර්මිට් දෙන්නෙ . ඉතින් වැඩක් තියද?![]()


අපි නම්..ඔන වෙලාවක බොන්න සෙට් වෙන උන් එකෙන්ම....![]()