එකක් කියන්නම් .... ඉතාමත් කපටි ආකාරයෙන් කරුණා අම්මාන් ප්රබාකරන් ගෙන් කඩා ඉවත ගැනීම. මේක තමයි 30 වසරක LTTE යුද්දේ දිනන්න ප්රබලතම සාදකය. එහෙම නොකර නැගෙනහිර බලය කරුණා අතේ නිබුනනම් අපි යුද්දේ දිනනවා කියන එක හීනයක් පමණයි. ! කරුණා ආවේ තනියම නෙමේ ..තමන්ගේ දෙවෙනියා වුන පිල්ලියානුත් එක්කයි .... එතනින්...