Air rifle රිලවුන් පැන්නීමට

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    1631880439811.png

    මචං, air rifle එකකින් තිබ්බොත් රිලවුන්ට ලොකු තුවාලයක් වෙනවද ?
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ගන්න එපා, හිත හදාගෙන තියන්න බෑ. ආතල් එකට ගස් ගල් වලට තියන්න නම් හොඳයි.

    Rifle eka anuwai distance eka anuwai thamai habai ekak ekekta Wadunoth set ekama aith enna kalekata
    මේක නම් ඇත්ත.
    ------ Post added on Sep 17, 2021 at 5:43 PM
     
    • Like
    Reactions: TNHM and dingi man

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,738
    13,298
    113
    නෑ මචන් හූ කියන් අත් දෙකෙන් දුවන්නේ
     
    • Like
    Reactions: TNHM

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    Oluwata wadunoth marenawa. Danata dennek maruna, dan laga aththakata thiyanne baya karanna.
     
    • Like
    Reactions: TNHM

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    මේ මචංල...දුර ඉඳන් තිබ්බොත් මැරෙන්නෙ නැද්ද...?(මට නං තුවාල කරන්න ඕනෙත් නෑ.උං දිව්වම ඇති.) :yes:
     
    • Like
    Reactions: TNHM

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    rathinya gahapan?
    වැඩක් නෑ බන්.උඩදි පුපුරන්න දැම්මත් යන්නෑ.අනික දඬුලේන්නු.එපාම වෙනව.ඒත් සත්තු නං මරන්න බෑ.දුර ඉඳන් තියන්න හරි එකක් ගන්න බැලුවෙ...
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    මේ මචංල...දුර ඉඳන් තිබ්බොත් මැරෙන්නෙ නැද්ද...?(මට නං තුවාල කරන්න ඕනෙත් නෑ.උං දිව්වම ඇති.) :yes:
    wadunoth godak durata marei pana gaththath bullet eka aga athulata yanwane

    ubata shoot kale
    hmm
    ------ Post added on Sep 17, 2021 at 6:08 PM

    aparade.
    rasayilu waduru mas
    Waduro nemei bn Rilaw
    ------ Post added on Sep 17, 2021 at 6:09 PM