1. u_make_me_sick_

    ගෝටා ගෙදර ගියොත් මාස 3කින් ජනාධිපතිවරණයක් කැදවයි

    meka pethum kiyanna oni ne, den inna president merunoth, ayin unoth, constitution eke hetiyata 3 months walin presidential election ekak thiyanna oni.
  2. u_make_me_sick_

    COLOMBO AIR PORT DUTY FREE SHOP

    පැනඩමික්... bmp
  3. u_make_me_sick_

    මාවතගම කොහුවෙල රාජගිරිය ජනතාව පැතුම් වෙනුවෙන් මහ පාරට #gohomegota2022

    Pathum wenuwen kiyala sure da? Ungen ahala balapan Pathum kiyala ekekwa dannawada kiyala.. ------ Post added on 1646550604
  4. u_make_me_sick_

    COLOMBO AIR PORT DUTY FREE SHOP

    Pandemic = පැනඩමික් da? 😂🤭
  5. u_make_me_sick_

    මෙම පූජාව ඔබ කලොත්, බොහෝම හොඳ සැප යාන වාහන ඔබට සසර පුරා ලැබෙනවා

    maath kiyanna giye eekama thamay, Budu hamuduruwo kiwwe sasara keti karaganna kiyala, mun kiyanne sasare thawa thawa sepa windinna kiyala.
  6. u_make_me_sick_

    COLOMBO AIR PORT DUTY FREE SHOP

    Hai :lol: @nicjosh83, පැනඩමික් :lol::lol: kiyanne mokakda pons?
  7. u_make_me_sick_

    විමල් ස්තුතිය පල කරයි😃

    mama nam hithanne ne keeyatawath jeppo uuwa aapahu ganiy kiyala. uuwa gaththa kiyanne unge 3% -> 1% wena eka.
  8. u_make_me_sick_

    PhD in Social Engineering from Madamulana University

    @nicjosh83 enne nethi thread..
  9. u_make_me_sick_

    රට ⁣බංකොලොත්

    @erozan , @N A K A M U R A ය නම් කියන්නෙ කිසි ප්‍රශ්නයක් නෑ කියලා. @nicjosh83 නම් මේ දවස් වල පුටින් සර්ට වැඩ.
  10. u_make_me_sick_

    ඕවසීස් ප්රොපර්ටි

    Aus walath ee dawas wala non-residents lata properties purchase karanna puluwan kama thibba.
  11. u_make_me_sick_

    මා බයිඩන්ගෙන් උදවු ඉල්ලුවා.. ඔහු බෑ කිවුවා.. තනිවම රුසියාවට ගහන්න අපට බෑ..- යුකේ‍්‍රන ජනපති බංකරයක සැගවී CNN අමතයි…

    Surely, they can't /don't manufacture everything they want, can they? There must be something that they have to import. The only option they have is to come to an agreement with China and ditch US$.
  12. u_make_me_sick_

    ඕවසීස් ප්රොපර්ටි

    Okkomatama issella google search karanna, visitor (non residents) lata property ganna allow karana ratawal tika hoya ganna. Samahara ratawal thiyanawa, ee ratawal wala oya wage investment ekak karoth, PR denawa.
  13. u_make_me_sick_

    Augmented Reality Gotabaya

    ee dawas wala chandeta issella @nicjosh83 ge thawa dina 33, 32, 31 threads wage..
  14. u_make_me_sick_

    කණෙන් රිංගූ මහේල සහ සංගා!

    @NiyamaSinhalaya නාමල් කියන්නෙ ගොබ්බයෙක්ද බං? @nicjosh83 මෙන්න නාමල් සර්ට ගොබ්බයා කියනවෝ.. මෙහෙ වරෝ..
  15. u_make_me_sick_

    අන්තිමට නන්දසේනත් ආන්ඩුවෙන් එලියට........

    පොඩි දෙයක් කියන්නම්.. මිනිස්සුන්ගෙ සල්ලි(රජයේ සල්ලි) ශත 50ක් වත් හොරකම් කරපු එකෙකිගෙන්, රටක් දියුනු කරන්න බලාපොරොත්තු වෙන්න එපා. එහෙම කරපු එවුන් ඉතිහාසයේ කොහෙවත් ඉදලත් නෑ.

    No contents