meka pethum kiyanna oni ne, den inna president merunoth, ayin unoth, constitution eke hetiyata 3 months walin presidential election ekak thiyanna oni.
ව්‍යවස්ථාව කියවල තියෙනවද? කොතැනද එහෙම දෙයක් තිබෙන්නෙ? ව්‍යවස්ථාවෙ තිබෙන්බෙ ධූර කාලය අවසන් වන තෙක් පාර්ලිමේන්තුව විසින් එහි මන්ත්‍රී වරයෙක් නව ජනාධිපති ලෙස පත්කරගන්නවා යන්නයි.
ව්‍යවස්ථාවේ අදාල වගන්තිය
If the office of President shall become vacant
prior to the expiration of his term of office, Parliament shall elect as President one of its Members who is qualified to be elected to the office of President. Any person so succeeding to the office of President shall hold office only for the unexpired period of the term of office of the President vacating office.