ටයර් දමා පිළිස්සූ සිරුර අසල ලේ ගෑවුණ කාපට් එකක්........
ටයර් දමා පිළිස්සූ තරුණයෙකුගේ යැයි සැක කළ හැකි මළ සිරුරක් ඊයේ(26) මීරිගම අලව්ව මාර්ගයේ කණ්ඩලම,අඹේපුස්ස ගොවිපොළ අසල තිබී මීරිගම පොලිසිය විසින් සොයා ගෙන ඇත. වාහන කුළියට දෙන ආයතනයකින් ලබාගත් රථයක් යොදා මෙම තරුණයා වෙනත් පළාතක දී පැහැර ගෙන මරා...