1. SHAPE_SHIFTER_007

    මට ක්ෂණික මොචනේද?

    කරන්ඩ පැය 2කකට විතර කලින් උඹ තනියම එක සැරයක් කරලා පිට කර ගනින්. ඊට පස්සෙ ඉතින් පැයක් දෙකකට පස්සේ වැඩෙ කරන්ඩ පටන් ගනින් වයිෆ් එක්ක. එතකොට හරි. අනිවා මේක හරියයි.
  2. SHAPE_SHIFTER_007

    SAMSUNG GALAXY NOTE 3

    ස්පෙසිෆිකේශන්ස් මොනවද මචන්?
  3. SHAPE_SHIFTER_007

    මල්ලි නම් සනීපෙන්, හැබැයි........?????

    ඇයි උඹෙ ත්‍රෙඩ් බැලුවොත් අනිවාර්යෙන් කමෙන්ට් කරන්ඩ ඕනෙද? රෙපකින් දමල ගැහුවෙ නැති නිසා රිදුනද? අනෙ යකෝ.
  4. SHAPE_SHIFTER_007

    Computer for Sale

    බම්ප් ප්‍රයිස් නම් වැඩි වගේ
  5. SHAPE_SHIFTER_007

    හිරු TV තවත් ගූ වැඩ !!!

    මේකට හිනා යන්නෙ නෑ නෙ බං. ඉස්සර අර සිරසෙන් කරපු ඒවට අඩුම තරමෙ හිනාවත් ගියා. මුන් කොප්ප ගැහුවට වැඩේ වත් හරියට කරන්ඩ බෑ
  6. SHAPE_SHIFTER_007

    Hiru TV Mega Bite අනාගනී..........!

    kohomath oka aye karanda wenne na:no:
  7. SHAPE_SHIFTER_007

    Hiru TV Mega Bite අනාගනී..........!

    ITN එකට එකට පට්ට සතුටක් නෙ තියෙන්නෙ.:baffled: මේ බයිට නම් අන්තිම චාර්ටර්.:angry: :angry:මීට කලින් කරපු බයිට් උනත් 2ක 3ක් ඇරෙන්ඩ ඉතුරු ඒවා ඔක්කොම වගෙ බලු ඒවා තමා.:frown: අපිත් ඉතින් බැලුවා.:sorry::dull:
  8. SHAPE_SHIFTER_007

    IDM latest

    :lol: Mottass:P
  9. SHAPE_SHIFTER_007

    Mega Bite

    ලොල්. ඔව් බං. ආරන්චියේ හැටියට දඩ බයිටක්:lol:
  10. SHAPE_SHIFTER_007

    [IMG]

    [IMG]
  11. SHAPE_SHIFTER_007

    Mega Bite

    මෙගාබයිට් අලුත් ඒවා නැද්ද? ලගදින් මොකක්ද කේස් එකක් ගිහිල්ල නේද? නඩු දාන්ඩ යන එකක්?:P අර "අම්මා අම්මා මේ මට" වීඩියෝ එකේ ඉන්න ඩයල් එකව සිරා විදිහට බයිට් කරලා?:rofl: මේ සීන් එකෙ වීඩියෝ එක එහෙම නැද්ද?
  12. SHAPE_SHIFTER_007

    නෑ බං. අල්ලපු ගෙදර ආච්චි:P

    නෑ බං. අල්ලපු ගෙදර ආච්චි:P
  13. SHAPE_SHIFTER_007

    Tribute To Aruna47

    :rofl:
  14. SHAPE_SHIFTER_007

    good internet provider for Colombo ?

    Dialog 4G පැකේජස් මොනවද මචන්? මම උන්ගෙ සයිට් එකෙ බැලුවා. එතකොට මැක්සිමම් ස්පීඩ් දෙන්නෙ 4Mbps. නොර්මල් කනෙක්ශන් එකෙනුත් 5-6Mbps යනවනෙ බං. එතකොට 4g වල විශෙෂත්වෙ මොකක්ද?

    No contents