මගෙත් ඔය අවුල තිබ්බා මචන්. IDM එක අළුත්ම එකට අප්ඩේට් කරාට පස්සෙ හරිගියා.
මේ සයිට් එක තමයි මං ඔය අවුල තියෙන කාලේ යූස් කලේ.
http://en.savefrom.net/
ඕකට වීඩියෝ URL එක දාන්ඩ. එතකොට ඒ වීඩියෝ එකට අදාල අවේලබල් කොලිටි ටික එනවා. ඒ එන ටිකෙන් ඕනි කොලිටියට අදාල text එක උඩ ක්ලික් කරලා ඒක IDM එකට දීපන්...