මේ Android App එක මම හැදුවේ ,වැඩියෙන්ම React Native ඉගෙන ගන්න. එත් කාටහරි ප්‍රයෝජනයක් තියෙන්න ඕනේ App එකක් හදන්න ඕනේ නිසා ඒ ගැන කල්පනා කරන කොට තමයි මේ අදහස ආවේ.
App Link: https://play.google.com/store/apps/details?id=lk.digitalhub.sinhalanews&hl=en
මේ App එක පහත දැක්වෙන සිංහල ප්‍රවෘත්ති වෙබ්...