මේ Android App එක මම හැදුවේ ,වැඩියෙන්ම React Native ඉගෙන ගන්න. එත් කාටහරි ප්‍රයෝජනයක් තියෙන්න ඕනේ App එකක් හදන්න ඕනේ නිසා ඒ ගැන කල්පනා කරන කොට තමයි මේ අදහස ආවේ.
App Link: https://play.google.com/store/apps/details?id=lk.digitalhub.sinhalanews&hl=en
මේ App එක පහත දැක්වෙන සිංහල ප්‍රවෘත්ති වෙබ් අඩවි තුළින් සෑම පැයකටම නවතම සිංහල ප්‍රවෘත්ති එකතු කරයි (Via RSS Feeds).
ITN News
Lankacnews
Lankadeepa
Liveat8
Neth News
Newsfirst
NewsWire
පහල තියෙන Website වලට Direct Link විතරක් දුන්නා, මොකද එයාලා එක්කෝ RSS Feed එකක් දෙන්නේ නෑ, නැත්තම් දෙන RSS Feeds එක Valid නෑ.
Ada
Ada Derana
Asian Mirror
BBC Sinhala
Hiru News
Mawbima
News.lk
SLBC
මේ App එකේ අඩු පාඩු, තව වෙන්න ඕනේ දේවල් කියනවානම් ලොකු උදව්වක්.

Last edited:

best of luck 