1. AnGeLHuNteR

    පොහොට්ටුවට දෙන චන්ද

    ඒත් හොරාකාල තියෙ. මිග් යානාගනු දෙනු ඔය එලියට එන්නෙ:angry: වචනයක් හැලිල:rofl:
  2. AnGeLHuNteR

    පොහොට්ටුවට දෙන චන්ද

    යුද්දෙන් පස්සෙ හොරාකාල තියෙන්නෙ
  3. AnGeLHuNteR

    JVP කපටියෝ

    බයියො පරලවෙලා
  4. AnGeLHuNteR

    පොහොට්ටුවට දෙන චන්ද

    මහින්ද එහෙමවත් කලාද
  5. AnGeLHuNteR

    චන්දය_දෙන්නේ_කාටද

    හුඇන්පි පොහොට්ටු ඇර ඕන එකක්
  6. AnGeLHuNteR

    JVP කපටියෝ

    :rofl:
  7. AnGeLHuNteR

    පොහොට්ටුවට දෙන චන්ද

    අනුරුද්ද පොල්ගම්පොල පාර්ලිමේන්තු මන්ත්‍රී වංචාවකට අහුවෙලා දවසින් අස් කරපු එක :P
  8. AnGeLHuNteR

    පොහොට්ටුවට දෙන චන්ද

    හොරු ඇති මොකො ජවිපෙට පිටසක්වලින් ඒලියන්ල ගෙනැත් නැහැ. ඒත් මරාලා පොනිල්ල වගෙ හොරකම වංචාව දැක්කම කටපුක වහගෙන ඉන්නෙ නැහැ ක්‍රියාමාර්ග ගන්නව.
  9. AnGeLHuNteR

    පොහොට්ටුවට දෙන චන්ද

    ඒ වෙලාවෙ හැටියට ඉහල නායකයො ගත්ත තීරන ඒව. පක්ශෙ ප්‍රතිපත්ති වෙනම කාරණාවක්
  10. AnGeLHuNteR

    පොහොට්ටුවට දෙන චන්ද

    විමල් එක්ක ගිය සෙට් එකම හොරු :yes: විමල්ගෙ හොරකමෙ තරම දැකල.නන්දන ගුණතිලක දේශපාලනෙත් නැවැත්තුවා
  11. AnGeLHuNteR

    ජනතාවාදී නායකයෝ

    ස්කෲ එස් එල්:P
  12. AnGeLHuNteR

    JVP කපටියෝ

    2015 කාපුවට තාම රිදෙනවද
  13. AnGeLHuNteR

    JVP කපටියෝ

    මහ එකාව ගෙදර යවපු එකට බයියෙක්ට රිදිල. පොහොට්ටුවට දෙන චන්ද දහවෙනිදයින් පස්සෙ අතට පනිනවා :rofl:
  14. AnGeLHuNteR

    ජනතාවාදී නායකයෝ

    89 ඉඳල කෝම එකක ඉඳල්
  15. AnGeLHuNteR

    පොහොට්ටුවට දෙන චන්ද

    විමල්ට විනය පරීක්ශන තිබ්බ. එන්නනැතුව් පැනල ගිය
  16. AnGeLHuNteR

    පොහොට්ටුවට දෙන චන්ද

    විමල්ටත් නීතිය ක්‍රියාත්මක කරපු පක්ශයක් ජවිපෙ එක. මහින්ද ලඟ හිටියනම් උම්ම දීලා තියාගන්නව. :rofl:
  17. AnGeLHuNteR

    චන්දය_දෙන්නේ_කාටද

    1.pohottuw 2. Unp 3. Jvp 4.upfa
  18. AnGeLHuNteR

    චන්දය_දෙන්නේ_කාටද

    හූඇන්පි වගේ හොරුන්ට මිනි මරුවන්ට කතිරේ ගහන්නේ නැතුව ඕනෑම පක්ෂයකට ගහපල්ලා.

    No contents