පොහොට්ටුවට දෙන චන්ද

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    2lw0zlf.jpg

    ඉතින් ඕන් බලපන් මහින්දයාගේ තියෙන නිහතමානී කම.... තමන්ට කෙලින එකා ගැනත් ක්රැතවේදීම මතක් කරනවා.... ඔන්න වෙනස....

    ජෙප්පන්ට යුධ ජයග්ගරහණය විතරයි.. යුධ අපරාධ කේස් මහින්දගේ... අනේ උකේ...
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    පොලීසියට මාට්ටු වෙනකන් අවුලක් නෑ.. මාට්ටු උනාට පස්සෙ තමා රැගුවේ... අපි නොදන්න චෙස්... :rofl::rofl::rofl:

    මහින්ද එහෙමවත් කලාද
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    තිස්සමහාරාමේ බලය ලැබුනට පස්සේ නම් සුපිරියටම හදලා ගත්තා නේ බන්. තාම මිනිස්සු ඒ ගැන කතා කරනවා.

    උඹ කිව්වත් වගේ එකෙක් ගැනවත් විශ්වාසයක් තියන්න බෑ තමයි ඉතින්. මම කියන්නේ ඉතින් දැන් තියෙන options අතරින් හොඳම එක මුන් කියලා.

    ඒක වෙන්ටෑ 2010 චන්දෙන් යූඇනපීයටත් අඩුවෙන් චන්ද ලැබුනේ ජෙප්පන්ට....
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මහින්ද එහෙමවත් කලාද

    මහින්දයාට හොරැ අල්ල අල්ල හිටියනන් රට හදන්නයි යුද්ධ කරන්නයි වෙන්නෙ නෑ...

    ජෙප්පො ජනතාවට බොරැ නොකිය ඇත්ත කිව්ව නන් ඉවරයි නේ... නිකන් ඉල්ලන් ටිංකිරි ගා ගන් නැතුව...
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මහින්දයාට හොරැ අල්ල අල්ල හිටියනන් රට හදන්නයි යුද්ධ කරන්නයි වෙන්නෙ නෑ...

    ජෙප්පො ජනතාවට බොරැ නොකිය ඇත්ත කිව්ව නන් ඉවරයි නේ... නිකන් ඉල්ලන් ටිංකිරි ගා ගන් නැතුව...
    යුද්දෙන් පස්සෙ හොරාකාල තියෙන්නෙ
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    :rofl::rofl::rofl::rofl:

    එතකොට 2010 චන්දෙ ජෙප්පො කිව්වෙ බොරැද? :baffled::baffled::baffled:
    ඒත් හොරාකාල තියෙ. මිග් යානාගනු දෙනු ඔය එලියට එන්නෙ:angry:

    වචනයක් හැලිල:rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඒත් හොරාකාල තියෙ. මිග් යානාගනු දෙනු ඔය එලියට එන්නෙ:angry:

    වචනයක් හැලිල:rofl:

    :P:P

    මිග් කේස් එක ගැන දාපු උනුත් ඒක ඉල්ලා අස් කර ගත්තා..
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ජව්පෙ යුද්ධෙ දිනන්න උදව් කලා කියල මහින්දත් පිලිගන්නකොට බයියො පිලිගන්නෙ නැහැ.

    බලන් ගියාම මහින්දටත් වැඩිය ඔස්තාර්ල බයියො :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ජව්පෙ යුද්ධෙ දිනන්න උදව් කලා කියල මහින්දත් පිලිගන්නකොට බයියො පිලිගන්නෙ නැහැ.

    බලන් ගියාම මහින්දටත් වැඩිය ඔස්තාර්ල බයියො :P
    මට යුද්ධය දිනන්න පුළුවන් උනේ මම 2005 ජයග්‍රහණය කරපු "නිසයි. එහෙම කරන්න පුළුවන් උනේ ප්‍රභාකරන් උතුරේ වැසියන්ට චන්ද ප්‍රකාශ කරන්න නොදුන්න නිසයි. ඒ නිසයි මට යුද්ධය ජයග්‍රහණය කරන්න පුළුවන් උනේ"

    එහෙම බැලුවම යුද්දේ දිනන්න ප්‍රභාකරනුත් උදව් කරලා :P
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මට යුද්ධය දිනන්න පුළුවන් උනේ මම 2005 ජයග්‍රහණය කරපු "නිසයි. එහෙම කරන්න පුළුවන් උනේ ප්‍රභාකරන් උතුරේ වැසියන්ට චන්ද ප්‍රකාශ කරන්න නොදුන්න නිසයි. ඒ නිසයි මට යුද්ධය ජයග්‍රහණය කරන්න පුළුවන් උනේ"

    එහෙම බැලුවම යුද්දේ දිනන්න ප්‍රභාකරනුත් උදව් කරලා :P
    ලොල් කොටින්ට කරපු මෝඩවැඩේ තේරුනෙ පස්සෙ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මට යුද්ධය දිනන්න පුළුවන් උනේ මම 2005 ජයග්‍රහණය කරපු "නිසයි. එහෙම කරන්න පුළුවන් උනේ ප්‍රභාකරන් උතුරේ වැසියන්ට චන්ද ප්‍රකාශ කරන්න නොදුන්න නිසයි. ඒ නිසයි මට යුද්ධය ජයග්‍රහණය කරන්න පුළුවන් උනේ"

    එහෙම බැලුවම යුද්දේ දිනන්න ප්‍රභාකරනුත් උදව් කරලා :P

    අර ඇක්සිඩන්ට් වෙලා මැරිච්ච කෙනෙක් ඊට සතියකට කලින් පාර්ලිම්න්ට් එකේ කිව්වා කොටින්ට සල්ලි දීලා චන්දේ නොදුන්නේ කතාවක් ගියා මතකද?
    ඒක ඇත්ත නම් කොටින් ඉල්ලන් කාලා :lol:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ජව්පෙ යුද්ධෙ දිනන්න උදව් කලා කියල මහින්දත් පිලිගන්නකොට බයියො පිලිගන්නෙ නැහැ.

    බලන් ගියාම මහින්දටත් වැඩිය ඔස්තාර්ල බයියො :P

    මම මේ කල්පනා කරේ ජෙප්පෝ UNP එකේ උන්ට කවදාවත් බණින්නේ නැහැනේ.කොයිවෙලෙත් බයියෝ බයියෝ බයියෝ.කොහොමද ලව් එක.:rofl::rofl::rofl:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මම මේ කල්පනා කරේ ජෙප්පෝ UNP එකේ උන්ට කවදාවත් බණින්නේ නැහැනේ.කොයිවෙලෙත් බයියෝ බයියෝ බයියෝ.කොහොමද ලව් එක.:rofl::rofl::rofl:

    ටොයියො තුනයි බයියො විස්සයි :rolleyes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මට යුද්ධය දිනන්න පුළුවන් උනේ මම 2005 ජයග්‍රහණය කරපු "නිසයි. එහෙම කරන්න පුළුවන් උනේ ප්‍රභාකරන් උතුරේ වැසියන්ට චන්ද ප්‍රකාශ කරන්න නොදුන්න නිසයි. ඒ නිසයි මට යුද්ධය ජයග්‍රහණය කරන්න පුළුවන් උනේ"

    එහෙම බැලුවම යුද්දේ දිනන්න ප්‍රභාකරනුත් උදව් කරලා :P

    මෙහෙමයි එහෙම උනානම් රනිලා සාම සාකච්චා ගෙනල්ලා කොටින්ගේ ලොක්කෝ ලෝකේ වටේ රවුම් ගහලා කරුණා ලට අතල් ගැනීමේ රහ වැටිලා කොටින්ට කෙලවෙයි කියලා උන් බය උනා ...ඒ වෙලාවේදී තමයි රනිලා මහින්දට වඩා බයානකයි කියලා කොටියා ඔය තීරණය ගත්තේ ...අන්තිමට උන්වම නියුක් උනා :rofl::rofl::rofl::rofl::rofl::rofl: