1. M

    හතේ අපේ පොත Hathe ape potha

    යකා කියපු තරාම්ම කලුද?:cool: https://drive.google.com/file/d/1stP-ocC-6RVWmthIs41oxwgywb4sW0jN/view
  2. M

    ගෙවන්ඩ බඩු ගන්න උන් වරෙල්ලා...

    ගෙවන්ඩ බඩු ගන්න උන් වරෙල්ලා... මෙහෙමයි සීන් එක. අපි Singer එකෙන් refrigerator එකක් ගෙවන්ඩ එකක් ගත්තා. [අපි කිව්වට මම නෙමෙයි. මම ඒ දවස් වල හිටිට්යෙ හොස්පිටල් එකේ. නැත්තන් කවුද SINGER එකෙන් බඩු ගන්නෙ.:no:] මුන් කැඩිච්ච මගුලක් දීල තියෙන්නෙ. උන්ට complain කරාට මාස ගානක් තිස්සෙ එහෙට මෙහෙට ඇද...
  3. M

    හෆොයි

    වැටක් බැඳුමට රිටක් කැපුමට ගොසින් මට වූ කාඉයා මෙතෙක් කල් මා කපන් කෑ මගෙ කැත්ත කඩතොලු වී ගියා එකක් කඩතොලු මකා ගන්නට ගොසින් මට වූ කාරියා දෙකක් කඩතොලු සදා දුන්නයි ඉදුරුවේ ආ චාරියා
  4. M

    Fiver

    කවුරුහරි මට Fiver කියල දියල්ලා..... මට පුලුවන් Photoshop ටිකක්, Java, PHP, WordPress wage ewa :D
  5. M

    සැමට පානීය ජලය

    සැමට පානීය ජලය මෙතනින් සත්තුත් වතුර බොනවා. මිනිස්සුත් වතුර බොනවා. මිනිස්සුන්ට අවුලක් වෙයිද? නැත්තන් සත්තුන්ට අවුලක් වෙයිද? https://image.prntscr.com/image/jHDhsK-pSgGRtOSyUoN_XA.png

    No contents