හෆොයි

mr.bauwwa

Well-known member
  • May 15, 2017
    1,961
    1,383
    113
    වැටක් බැඳුමට රිටක් කැපුමට ගොසින් මට වූ කාඉයා
    මෙතෙක් කල් මා කපන් කෑ මගෙ කැත්ත කඩතොලු වී ගියා
    එකක් කඩතොලු මකා ගන්නට ගොසින් මට වූ කාරියා
    දෙකක් කඩතොලු සදා දුන්නයි ඉදුරුවේ ආ චාරියා