කොල්ලනේ මෙන්න මේ පැකේජ් එක ඇක්ටිව් කර ගන්න විදියක් කියාපල්ලකෝ..:(
යටින් මෙහෙම සීන් එකක් තියෙනවා.පොඩ්ඩක් පැහැදිලි කරපල්ලකෝ මේ හරුපේ???:oo:
කවුරු හරි කෙනෙක් මේ පැකේජ් එක Use කරලා තියෙනවද? Speed කොච්චරක් වගේ එනවද??? පැය 6 ට කොච්චරක් GB ගොඩ දාගන්න පුළුවන්ද???:yes: